1. Dinushasankalpa

    EK Married Club-4

    අර කැනියුල එක ගහපු අතේ.. ඊට පොඩ්ඩක් උඩිං ඒ නහරෙ ගැටයක් වගේ ඇවිත් තිබේ.. ඒකට මොකද කරන්නෙ බං :confused:
  2. Dinushasankalpa

    EK Married Club-4

    කිව්වා... බලමුකො කිව්වා.. :yes:
  3. Dinushasankalpa

    EK Married Club-4

    අනේ වාසනාවං ඉන්න අයට.. ඇ.ුලට එන්න ඔච්චර අමාරු මොකද කියලා හිතා ගන්න පුලුවං :yes:
  4. Dinushasankalpa

    EK Married Club-4

    :yes: හවසට බලද්දි අත් දෙක නෑ නෑ වගේලු.. ඒකට නං එන්න හිතන්නවත් එපා කිව්වා :sorry:
  5. Dinushasankalpa

    EK Married Club-4

    අම්මෝ.. ඔය රස්සාවෙ රගේ හොදටම තේරුනා ඉස්පිරිතාලෙ හිටිය දවස් ටිකේ. ඒ මිනිස්සු නයිට් කරන දවසට විනාඩියක් ඇහැ පියං ඉන්නෑ... වෝඩ් එකේ එහෙටයි මෙහෙටයි දුවනවා..:yes:
  6. Dinushasankalpa

    EK Married Club-4

    පිස්සුද බොල... :frown: ඔය කරන රස්සාව ඊට වඩා හොද ඇති උඹ.. :yes: අපේ තාත්තගෙ මල්ලි වැඩ කරන්නෙ ඩොක්යාඩ් එකේ.. ආධුනිකත්ව මණ්ඩලය කියලා එකකින් තමයි ඉස්සර ඒකට දාලා තිබුනෙ.. දැං ඒකෙ සීනියර් සුපවයිසර් කෙනෙක්... එයා තමයි ජොබ් එකක් හොයා දෙන්නං කිව්වෙ :yes:
  7. Dinushasankalpa

    Sinduwen Sinduwa

    බෑ බෑ මට එන්න බෑ........ නෑනෑ මම එන්නෙ නෑ.... බෑ බෑ මට එන්න බෑ....... අප්පච්චි බනියි ඒ නිසා මට බෑ... :no:
  8. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: යකෝ රට ගියා වගේ නෙ
  9. Dinushasankalpa

    EK Married Club-4

    ඩොක්යාඩ් එකේ නං කන්ට්‍රැක්ට් තියෙනවාලු..:yes: හැබැයි නැව් වල මලකඩ හූරන්න :sorry:
  10. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: ඒ වැඩේ ගැන ඉක්මනිං හොයලා බලන්න ඕනෙ.. :yes:
  11. Dinushasankalpa

    Honda Hornet CB250F

    දැං මේකක් ගන්න ඛීයක් විතර යනවද බං ? ලියාපදිංචි නොකල එකක් ?
  12. Dinushasankalpa

    EK Married Club-4

    ඉස්සර ලියපු එකක් මතක් උනා :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1143069
  13. Dinushasankalpa

    EK Married Club-4

    :yes: එහෙමද.. හොදයි... මං තව හොයලා බලන්නංකො :D
  14. Dinushasankalpa

    තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....

    හොරෙන් බලන්නේ
  15. Dinushasankalpa

    Sinduwen Sinduwa

    ලං ලං ව හිටියාට සෙවනැල්ල සේ.... වෙන් වෙන්න ගිය දාට නාදුනන සේ.... පින්වන්ත යයි සිතුව මට මා කෙරේ... දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ.......:sorry:
  16. Dinushasankalpa

    EK Married Club-4

    එන්නැයි කිව්වා එච් එස් බී සී ‍එකේ ඉන්ටර්විව්.. ලබන සතියෙ ගිහිං බලන්න ඕනෙ.. වරායෙත් පියන් වගේ නං ගියහැකි කිව්වා.. එකෙක්.. ඒත් හොදයිලු නේද වරායෙ නං ;)
  17. Dinushasankalpa

    CBR_කවි_Part_3

    එළකිරි..
  18. Dinushasankalpa

    EK Married Club-4

    මට වරායෙංවත් ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවං වෙයිදැ ?:sorry:
  19. Dinushasankalpa

    Sinduwen Sinduwa

    දොදොං දොන්ත සමයමේ.. පොඩි දුව දෙන්න කලබලේ... අන්න එනවා නැන්දම්මා බේරුමක් නැතේ.. දො දො දොං දොන්ත සමයමේ... පොඩි දුව දෙන්න කලබලේ.... අනෙ ඩාලිං මදරින් ලෝ රියල් ජරමරේ.. :cool:

    No contents