EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ ඉතිං වරයේම ඉන්න එක නිසා මට වඩා හොඳට දන්නවනේ...... මම කිව්වේ මම අහලා තිබුණු දෙයක්........

    katta kana unuth innawa... neththe ne.. eth unta ekata ambanaka gewanawa... un onakamin thamai oya niwadu dawas walatai poyatai weda daganne... sinhala awurudda dawase weda karoth kelinma additionl 7000k ganna puluwan ae dzwas dekata witharak... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ewa nam ehema thamai... habai dan ganna godak ayata OT denne nehellu.... padiya witharai... eth 24 hrs weda set wenawanam ithingoda thamai...

    මාත් පහුගිය කාලේ පුරාම සැරෙන් සැරේ ට්‍රයි එකක් දුන්න ඇතුලට පැනගන්න....... කොහෙද අපි වලක කැපුවොත් ඉතිං එකේ ගෙම්බෝ පැටවු ගහලනේ....... :(:(
     
    kingdewi

    Well-known member
  • me inne illam adichcha un... :P

    පිටින් ඉන්න උන්ටනම් පේන්නෙ එහෙම වෙන්නැති
    ඒත් බන් මිනිස්සුන්ගෙ දුක ,,මරණය ,,අහිමිවීම එක්ක ඉන්න අපි දවසකට කී පාරක් ජීවිතේ ගැන කළකිරෙනවද කියල උඹල දන්නවද ?:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඒ වැඩේ ගැන ඉක්මනිං හොයලා බලන්න ඕනෙ.. :yes:

    hoyala balapan koheda weda karanna thiyenne kiyala... paya 24 set wenawnam thamai goda... anith eka ahapan OT denawada kiyala... ehema denawanam thamai 1k withara hoyanna puluwan... meke parana piyan la innawa samahara masa wala 1.40 k hoyala thiyenawa... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩොක්යාඩ් එකේ නං කන්ට්‍රැක්ට් තියෙනවාලු..:yes:
    හැබැයි නැව් වල මලකඩ හූරන්න :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    katta kana unuth innawa... neththe ne.. eth unta ekata ambanaka gewanawa... un onakamin thamai oya niwadu dawas walatai poyatai weda daganne... sinhala awurudda dawase weda karoth kelinma additionl 7000k ganna puluwan ae dzwas dekata witharak... :yes:

    ඔව් ඔව් එකනම් මමත් දන්නවා........ නිවාඩු දවස් පේන්න බෑ ඕකේ ඉන්න එවුන්ට වැඩ දාගන්න...... ගොඩ තමයි ඉතිං නිවාඩු දවසක ඩියුටි වැටුනා කියන්නේ.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් පහුගිය කාලේ පුරාම සැරෙන් සැරේ ට්‍රයි එකක් දුන්න ඇතුලට පැනගන්න....... කොහෙද අපි වලක කැපුවොත් ඉතිං එකේ ගෙම්බෝ පැටවු ගහලනේ....... :(:(

    dan nam athulata ena eka lesi ne... inna unwath wandi deela ayin karanawa...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොක්යාඩ් එකේ නං කන්ට්‍රැක්ට් තියෙනවාලු..:yes:
    හැබැයි නැව් වල මලකඩ හූරන්න :sorry:

    පලයන් යකෝ මට තිබුනනං මම යනවා........ යකෝ ඩොක්යාඩ් වරායට වඩා හොඳයි සුපිරි හැම අතින්ම....... :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hoyala balapan koheda weda karanna thiyenne kiyala... paya 24 set wenawnam thamai goda... anith eka ahapan OT denawada kiyala... ehema denawanam thamai 1k withara hoyanna puluwan... meke parana piyan la innawa samahara masa wala 1.40 k hoyala thiyenawa... :yes:
    :shocked: යකෝ රට ගියා වගේ නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිටින් ඉන්න උන්ටනම් පේන්නෙ එහෙම වෙන්නැති
    ඒත් බන් මිනිස්සුන්ගෙ දුක ,,මරණය ,,අහිමිවීම එක්ක ඉන්න අපි දවසකට කී පාරක් ජීවිතේ ගැන කළකිරෙනවද කියල උඹල දන්නවද ?:(

    ithin ban umbala owa danagenamane oya jobata giye....mama nam heenenwath oya wage jobakata yanna hithyanne ne... mata owa hariyanne ne...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් එකනම් මමත් දන්නවා........ නිවාඩු දවස් පේන්න බෑ ඕකේ ඉන්න එවුන්ට වැඩ දාගන්න...... ගොඩ තමයි ඉතිං නිවාඩු දවසක ඩියුටි වැටුනා කියන්නේ.......

    :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිටින් ඉන්න උන්ටනම් පේන්නෙ එහෙම වෙන්නැති
    ඒත් බන් මිනිස්සුන්ගෙ දුක ,,මරණය ,,අහිමිවීම එක්ක ඉන්න අපි දවසකට කී පාරක් ජීවිතේ ගැන කළකිරෙනවද කියල උඹල දන්නවද ?:(

    උඹලට දැන් ඒවා දැකලා දැකලාම අමුත්තක් නැතුව ඇති නේද......? :eek:
     
    kingdewi

    Well-known member
  • ithin ban umbala owa danagenamane oya jobata giye....mama nam heenenwath oya wage jobakata yanna hithyanne ne... mata owa hariyanne ne...

    නෑ බන් ,
    ,මම මේ දේට හරියනව ,
    ජොබ් එක කරන්නෙ ආසාවෙන් ..මම කිවුවෙ ඉල්ලම කියපු එක නිසා :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පලයන් යකෝ මට තිබුනනං මම යනවා........ යකෝ ඩොක්යාඩ් වරායට වඩා හොඳයි සුපිරි හැම අතින්ම....... :yes::yes:
    පිස්සුද බොල... :frown:
    ඔය කරන රස්සාව ඊට වඩා හොද ඇති උඹ.. :yes:

    අපේ තාත්තගෙ මල්ලි වැඩ කරන්නෙ ඩොක්යාඩ් එකේ..
    ආධුනිකත්ව මණ්ඩලය කියලා එකකින් තමයි ඉස්සර ඒකට දාලා තිබුනෙ..
    දැං ඒකෙ සීනියර් සුපවයිසර් කෙනෙක්... එයා තමයි ජොබ් එකක් හොයා දෙන්නං කිව්වෙ :yes:
     
    Status
    Not open for further replies.