මම ආගම්වාදියෙකු නොවෙමි. නමුත් ලංකාව කැබලි කිරිමේ උත්සායන්ට තීරනාත්මක ලෙස විරුද්ධව නැගි සිටිමි. නැගෙනහිර ඉස්ලාමිය ජිහාද් සංවිධානය සහ ලෂ්කාර්-ඉ-තයිබා කල්ලිය ක්‍රියාත්මක වන්නේ 1989 වසරේ සිටගෙනය. මුලින් ඔවුහු කොටි ත්‍රස්තයන්ට විරුද්ධව යම් ක්‍රියාකාරිත්වයක් පෙන් වු නමුදු දැන් ට්‍රැක් මාරු කර ඇති බව...