මල්ලි පටලෝගෙන වගේ ,
බස් වැඩේ වරද්ද ගත්තේ ආණ්ඩුව , ඒක රජයේ වැරැද්ද , නියමිත නීති රෙගුලාසි පද්දතියකට අනුව , පෞද්ගලික බස් මෙන් නියමිත සේවාවක් දුන්නොත් ඒ අයත් අපූරුවට රජයේ බස් වල යයි
බස් එකක ඕනෑම පුද්ගලයෙක්ට යන්න පුලුවන් , හැබැයි විශ්ව විද්‍යාල වලට බෑ , දක්ෂතා තියෙන අය කොච්චරනම් ඉන්නවද? තියරි...