1. coolkasun

    Lanwela Hima Seethe - Udesh

    Mata Original mp3 eka hoyala dennako...
  2. coolkasun

    FaceBook Blocked by SLT ????

    FIXED ? I was Add OPENDNS To Router Config , Now OK
  3. coolkasun

    FaceBook Blocked by SLT ????

    FaceBook Blocked by OPEN DNS ????
  4. coolkasun

    නොදත් හඬ

    ස්තූතියි මචෝ
  5. coolkasun

    නොදත් හඬ

    ස්තූතියි ඔබට..
  6. coolkasun

    නොදත් හඬ

    Thanks Dude
  7. coolkasun

    නොදත් හඬ

    බොහොම ස්තූතියි ඔබට..
  8. coolkasun

    මතකයන් හා අවදියෙන්

    බැදීමක තරම , අගනා නිර්මාණයක්
  9. coolkasun

    අනේ සුසානෝ

    අගනා නිර්මාණයක් , මුකුත්ම නැති වෙලාවට ලැබෙන සුළු දේත් ගොඩාක් වටිනවා
  10. coolkasun

    Pay back (පළි ගැනුම)..................

    කෙනෙක් ඇත්තටම ආදරය කලානම් , කවදාවත් පළිගැනීමක්වත් වෛරයක්වත් සිදුනොවෙන බවයි මගේ හැඟීම. අගනා නිර්මාණයක් :):):)
  11. coolkasun

    Konde Yanawoo Help mee *******

    Thebili Thel Hodailu ban konde yanawata
  12. coolkasun

    Thank You, Army for Saving My Life!

    Ela........
  13. coolkasun

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    සාදු! සාදු!! සාදු!!!
  14. coolkasun

    කව්ද මේ කතරගම දෙවියෝ??

    ඔව් එහෙම වෙන්නත් බැරිකමක් නෑ , හැබැයි මමනම් හිතන්නේ කතරගම දෙවියන් කියන්නේ මිනිසුන් වන්දනා මාන කරන්න ගත්ත ස්කන්ද කුමාරයයි කියල. අනිත් අයගේ මත තාම නෑනෙ
  15. coolkasun

    කව්ද මේ කතරගම දෙවියෝ??

    මුලින් දෙවියන්න අනං මනං කියන එකනම් හරි නෑ , නමුත් ඔය කන්ධස්සාමි එක මම අහල තියෙනව මීට කලින් , මූණු සයයි අත් දොලොසයි කථාව එන්නේ හින්දු දර්ශනේ , මම ඒක පිලිගන්නෑ
  16. coolkasun

    mage friend kenekta help ekak......

    Machan Safe Mode Try Karala live Virus Scan parak danna balapan , nethnam itin Format thmaa
  17. coolkasun

    Ai Kello Pita Yanne ??

    eka sira neme , wena mokak hari ;);)
  18. coolkasun

    නොදත් හඬ

    ඔව් හොඳ පණිවිඩයක්
  19. coolkasun

    කව්ද මේ කතරගම දෙවියෝ??

    ඔව් බොහෝ කරුණු , කන්ධස්සාමි කුමාරයා පසු කලදී මිනිසුන් විසින් දෙවියන් මෙන් සළකන ලදී , හරියට වැව් , ධාගැබ් හදපු රජ ගොල්ලො හිට්යේ , කිරි වෙහෙරෙ අබල තියෙන දෙවිකෙනෙක් ඉන්නේ , මට නම මතක නෑ

    No contents