අපි ඉස්සර යාළුවො සෙට් වෙලා යනවා බන්. යාළුවො පහක් විතර හිටියා. දැන් කට්ටිය සෙට් වෙන්නෙ නෑ. එක යාළුවෙක් කොහෙ හරි යමන් කිව්වොත් අනිත් උන්ට ඒ දවසෙ බෑ. ඔන්න ඕකයි සීන් එක. කොල්ලො දෙන්නෙක් ට්‍රිප් යන එක gay වගේද බන්? එකෙක් කතා කරනවා පෙරේදත් කතා කරා. ඌ ගේ එකෙක් නෙමෙයි. ඒත් දෙන්නෙක් යන්න මොකද්ද වගේ කියල...