යකෝ රිප්ලයි කලත් , ත්‍රෙඩ් දැම්මත් එකම දේ වෙන්නේ , ගෙදරට ගිහින් බැන්නත් , මගදි බැන්නත් කොහොමත් එකයි, උබගේ දෙවියන්ට අපහස කරානම් කවුර් හරි , උබ ඌත් එක්ක බේරගනින් පුද්ගලිකවම, පොදුවේ බුදුන්ට අපහාස නොකර , එකෙක් වරදක් කලා කියල ඒ වරදම උබත් කරන එකද හරි... උබේ දෙවියන් එහෙමද උබලට උගන්නල තියෙන්නේ , ,,,,,??