![]()
ඉස්සර ඒ අය පයින්ලු ගියේ
අපිටත් පයින්ම යන්නලු..
ඒත්
පාරේ බසුත් යද්දි
අතේ රුපියල් 6 කුත් තියෙද්දි
අපි මොකටද පයින් යන්නේ???
ඔව් ඉතින් ! පයින් ගිහින් තිබහා හැදුනම රුපියල් 6ත් මදි තිබහ නිවා ගන්න .
awidema nisa minisunnge age thiyana leda godak adu wenawa kiyala uba danne nadda?