උඹලා කියන විදියට සමාජයෙන් බලපෑමක් ආවම කරන්නේ අරූ පඩි සහිතව නිවාඩු යවනවා මාසයක් දෙකක් , ඊට පස්සේ කියනවා උගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් කරනවා කියලා , පොලෝසිය අඩුපාඩු ගොඩක් තියෙන හෙනම දියාරු බී වාර්තාවක් ඉදිරිපත් කරනවා , බොරුවට නඩුවක් යනවා , මාසයක් දෙකක් ගිහින් බුවා ආපහු සුපුරුදු ලෙස වැඩ , නඩුව ටික...