මම ඔය video එක නම් බැලුවේ නෑ , ඔය සිද්ධිය ගැන දන්නා දේ කියන්නම්කො
ඔය deal එක උනේ යහපාලන කාලේ , ලංකාව ගන්න ගියා ජෙට් වගයක් පකිස්තනෙන් ඒවා පකිස්තනෙ & චිනේ එකතුවෙලා හදපු එකක්.
ඉන්දියාව ඔය ගන්දෙනුවට විරුද්ධ උනා , ලංකාවේ ආණ්ඩුවට තගක් දාලා කිවුවා ඔය deal එක කරන්න එපා & ඉන්දියාව හදපු ජෙට් එකක්...