1. Dinushasankalpa

    EK Married Club-4

    කව්ද අනාථ කුකුලා කියලා මැසේජ් එව්ව එකා ? :eek:
  2. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනං අපි කැපුනා මචංලා...:yes: අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං.... :( සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට.... :sorry: සුභ රාත්‍රියක් හැමෝටම :D:yes:
  3. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපේ ඉබ්බා නෙවෙයි.. උඹෙ ඉබ්බා කියපං.. කසිප්පුවා :eek: :growl:
  4. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආ.. ඒකෙං මටත් ප්ලේස් එකක් තිබුනා :D
  5. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    රව්ම වටේ යනකොට මුගෙ රෙදි ගැලවෙන්‍නා :lol:
  6. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අද එළකිරි රේඩියෝ සස්ලිට් සමග 2012 ට එබී බලමු
  7. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඌ හිතං ඉන්නෙ ඌ හෙන යෞවනයා කියලා... අනේ *^%$#*(*&^
  8. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බ්ලැක් ලෑන්ඩ් එකේ කව්ද බෑන් උනේ ? :nerd::nerd:
  9. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බෝතලේ ආවා...... බෝතලේ ආවා...... පිංබර ෆිට් එක ලිදක් කපාගෙන... ලිදේ පනින දවසේ...... ලස්සන කෙල්ලෙක් එක්කං හිනිමුං.. ගිහිං ගෙදර එන්නේ....... බෝතලේ ආවා...... බෝතලේ ආවා...... ලස්සන හතරැස් බෝතලෙ අගනා.... කට සැර බීමකි ඇතුලෙං තිබෙනා.. චාමර අයියත් උඩැහෙන් එබුනා.... සැන්ඩිත් තව මග එනවා පෙනුනා...
  10. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පිංබර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැතතේ........... පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ.............
  11. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    COD ත් පුලුවං :cool:
  12. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඇහුනා නෙහ් ? :sorry:
  13. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඊලග කෑල්ල තවත් රසවත් :cool::lol:
  14. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මගේ මතක කවි ටිකත් දාන්නද ? ;):lol::lol:
  15. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: මේ තියෙන වේගෙත් එකක් MW3 ත් මල්ටිප්ලේයර් ගහතැහැකි :yes::yes::cool::cool::eek:
  16. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මියුරු හී සර.. විදින්න මේ ජීවිතයයි.. මැරෙන්නෙ එක පාරයි :cool:
  17. Dinushasankalpa

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දිග වැඩියි යකෝ :growl:

    No contents