1. hi.dushan

    පොලිසියටත් දඩ කොලයක් ....

    ඔය පොලිස් කාරයෝ දෙන්නගෙන් එකෙක් සපත්තු දාලා නෑ , ඒ කියන්නේ නිල ඇඳුම සම්පුර්ණ නෑ කියන්නේ එතන නීතිමය අවුලක් තියෙනවා
  2. hi.dushan

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    මොකක්ද බන් මේ සීන් එක තේරෙන සිංහලෙන් කියලා දීපන් කෝ
  3. hi.dushan

    50% TAX on all AliExpress choice items!!! 🤑🥵

    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ? ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
  4. hi.dushan

    කුරුනෑගල ආතල්

    @PHBhagya අක්ක room ගියේ @Kalegana එක්ක , @PHBhagya අක්ක කවුදෝ එක්ක කියලනේ @Kalegana ගේ ඇත්ත නම කන්ජි පානි ඉම්රාන් කියලා ඌව expose කරපු එකට මලපැනලා @Kalegana බොසා @PHBhagya අක්ක එක්ක තිබ්බ සම්භන්දේ නැවැත්තුවා
  5. hi.dushan

    ~ මම කවුද ~

    40
  6. hi.dushan

    ~ මම කවුද ~

    nexito 5mg & methogink මෙන්න මේ දෙක දෙන්නේ මොන වගේ ලෙඩක් තියෙන කෙනෙක් ට ද බන් ?
  7. hi.dushan

    HSBC ලන්කාව අත හෑර යයි !

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි බන් ? Amex නම් වැඩක් නෑ බන් කොළඹින් පිට ගොඩක් shop වලට Amex වලින් payment කරන්න බෑ
  8. hi.dushan

    hotel for Christmas

    bump
  9. hi.dushan

    Smart TV recommendation

    mage Samsung 55 UHD smart tu7000 eke display eka giya hariyatama Aurudu 3nen , display eka danna 130000k yanawa ගන්න TV එකක් , panel එකට 3 years Warranty තියෙන එකක් ගනින් , 2 years පහුවෙනකොට ගොඩක් TV වල panel එකක් යනවා , ගන්න ටීවී එකක් Android ගනිං. 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන්...
  10. hi.dushan

    පිටරට වෙසෙන මා ප්‍රිය වැසියනි , තොපගේ සෞක්‍ය ශුපිරිද?

    puluwan nam rate manath kiyanna , Europe kiwuwama ratawal godak thiyenawa ne
  11. hi.dushan

    ADHD

    Blade එකෙන් හදන Line එක කියන්නේ mg කොපමණ ප්‍රමාණයක් වගේ ද ? addict වෙනවා නේද මේකට ?
  12. hi.dushan

    රත්තරං ගේ business එකක් ද

    Cultural Communication Co ? :confused:
  13. hi.dushan

    Parking අවුල

    පාක් එකක සල්ලි ගන්නවා නම් ඒ පාක් එක රක්ෂණය කරලා තියෙන්න ඕන වගේ නීතියක් තියෙනවා කියලා කතාවක් ඇහිලා තියෙනවා වගේ මතකයි ඒත් ෂුවර් නෑ , මම වැරදි වෙන්න පුළුවන් , එනිසා හොයලා බලන්න
  14. hi.dushan

    Honor 400 Pro

    call recording nathi eka thamayi ekama awula

    No contents