මේ තියෙන්නේ මම කලින් වෙන කෙනෙක්ට දාපු පොස්ට් එකක් , ඒකම මෙතන copy කරලා දානවා
උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ...