ඉස්සර 2000 ගණන් වල මුල , පොරක් හිටියා Casio edifice , Tissot වගේ Wrist Watches office වලට ගෙනල්ලා විකුනනවා , genuine නෙවෙයි , හැබැයි බඩු quality සහ ගණන් සාධාරණයි , පස්සේ පොර fortune arcade එකේ shop එකක් දාගෙන හිටියා , දැන් ඉන්නවද දන්නේ නෑ
මගේ යාලුවෙක් ගත්ත Casio edifice එකක් තවම පාවිච්චි කරනවා...