HSBC ලන්කාව අත හෑර යයි !

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    HSBC කැනඩාවෙනුත් ගිහිං යකෝ... :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ලෝකල් බැංකු වැහීගන වැහීගන යයි නේත. :P:P:P
    Canada වට International Banks වැඩක් නැහැ යකො Canada වේ තියෙන්නේ ඔක්කොම Banks International Banks තමා

    අනිත් එක HSBC එකේ Canada Branches තිබිලා තියෙන්නේ 130😂
    මෙහේ Branches 130 ක් තියාගෙන Survive වෙන්න බෑ අනිත් Banks වලින් එන ප්‍රේශර් එක වැඩියි

    අනිත් එක ලංකාවේ HSBC කොල් Center එකක් තියෙනවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,017
    10,581
    113
    HSBC CC වෙනුවට Amex Issue කරයි වගේ නේත? දැනටමත් AMEX තියෙනම් අපි MK?
    View attachment 257032
    https://www.hsbc.lk/content/dam/hsbc/lk/documents/frequently-asked-questions.pdf
    මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි බන් ? Amex නම් වැඩක් නෑ බන් කොළඹින් පිට ගොඩක් shop වලට Amex වලින් payment කරන්න බෑ
     
    • Like
    Reactions: senewimala1988

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Post in thread 'HSBC Premier මිට්ටො වරෙල්ලා' https://elakiri.com/threads/hsbc-premier-මිට්ටො-වරෙල්ලා.2213896/post-30779220

    HSBC යනවා කියලා මම අනුර ආපු කාලේම මේකේ කොමෙන්ට් එකක් දැම්මා
    අම්මා අප්පා මතක් කරලා ජෙප්පෝ බැනලා තිබ්බේ බොරු කියන්න එපා කියලා😂😂😂
    HSBC Canada වලත් RBC එකට දුන්නා, අනුර එන්න කලින්, තවම HK account තියෙනවා, US$ 1% interest දෙන්නෙ, අපි දන්නවා දැනට අවුරුද්දකට කලින් operate වුනෙ, Colombo, Kandy and Jaffna විතරයි, දැන් account එකක් තියෙනවා එක නම් කවදාවත් close කරන්නෙ නෑතිවෙයි.
     
    Last edited:

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    HSBC ලගෙ ස්ට්‍රටජික් මූව් එකක් වගේ, ලංකාවේ විතරක් නෙමෙයි උන් හොදටම සර්විස් එක දීපු Ausi වලිනුත් ලගදි අයින් උනා. Canada, South Africa, Bangaladesh වගේ කන්ට්‍රිස් ගොඩකින් උන් රිටෙල් බිස්නස් අයින් කරගත්තා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    HSBC Canada වලත් RBC එකට දුන්නා, අනුර එන්න කලින්, තවම HK account තියෙනවා, US$ 1% interest දෙන්නෙ, අපි දන්නවා දැනට අවුරුද්දකට කලින් operate වුනෙ, Colombo, Kandy and Jaffna විතරයි, දැන් account එකක් තියෙනවා එක නම් කවදාවත් close කරන්නෙ නෑතිවෙයි.
    Accounts වලට අවුලක් වෙන්නේ නැහැ බං
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    HSBC වහන්නෙ ලංකාවේ විතරක් නෙවි. Operational cost එක වැඩි රටවල ඕක කරනවා.... මාලදිවයිනෙත් කරනවා... තවම මාලදිවයිනෙත් සම්පුර්නයෙන් වහුවේ නෑ... ලංකාවේ වහන්නෙ රිටෙල් බෑන්කින් විතරයි.. අනික් ඒවා සුපුරුදු පරිදි යනවා..
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    HSBC customer service nam patta- Local banks wage watha na, giya wade kara awa. hama lapai sipaiyage accounts na, level ekak maintain kara. dan aye yanna internationals banks na wage china banks therumak na