1. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට...... අපි එළි වෙනකං බජව් දැම්මා හිතේ ජොලියට
  2. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ලැබගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර... ලොව පරසිදු වැල්ල මේක කලුවා මෝදර :cool:
  3. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ගිනි අගුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවදට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට ;)
  4. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    අයියෝ ඕවා මොනවද :eek: ඕකා ඉස්සරහට ඉපදෙන්න ඉන්න කෙල්ලංගෙත් නම් දන්නවා :lol::lol:
  5. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඉර පායන් නෑ සෙනසුරාදාට.. මම හිනැහෙන් නෑ සෙනසුරාදාට.... මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ... මට වැඩකුත් නෑ සෙනසුරාදාට.... :no:
  6. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ශනිදාවන්ට හමු නොවුනත් අනෙකුත් හැම දිනයක්ම ;)
  7. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ශනිදාවක් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකං :sorry:
  8. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    නෝටි ෆෝටියට ටික ටික ලං වෙන්නේ... මග තොටදී අංකල් යයි අමතන්නේ... එහෙම තියෙද්දිත් තව පැනි හලමින්නේ... හැට පැන්නත් වදුරා නෑ බිම යන්නේ.....:lol:
  9. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    චොක්ලට් එක ඇයි වැටුනේ.......... මා අත තියේ කවරේ තමයි... මදය ඔබගේ අතේ............. තාම මං කෑදරයි.............. :cool: :lol:
  10. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    මා හැර ගියේ කුමරී ඔබයි
  11. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ආ... නර්ස් ට කියලා හොලෝ ගත්තා කියලා නේ ඔය කියන්නෙ :lol::lol:
  12. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    කෝ ඔයා දෙමු නි‍යමට
  13. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ලස්සන කෙල්ලෙක් දැක්කම මේකා.... හැතැක්ම ගානක් හල හල යනවා... නෝනා දැකලා පට්ට ට නැගලා... බෙල්ලෙං අල්ලං ඇදගෙන යනවා
  14. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ලැප හදාගෙන හෙට වරෙං.... !
  15. Dinushasankalpa

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ජයන්තයාට සුභ රාත්‍රියක් !!

    No contents