1. Dinushasankalpa

    EK Married Club-4

    ලැප් එක පෙනුමෙනුත් හොදයි වගේ.. ටිකක් බරයි නේද ?
  2. Dinushasankalpa

    EK Married Club-4

    ඈහ් :shocked: ඒ මොන පයන්නක්ද ඕයි.. ඇයි බිල් ප්‍රින්ට් කරන මැශින් කැඩිලද ? :eek:
  3. Dinushasankalpa

    EK Married Club-4

    මෙහ්... සිරාවටම උඹට ඔය අන්තිමට කියපු වෙලද නාමය එපාම උනේ.... ලැප් හදලා මද...? නැත්තං වෙන සීන් එකක් ද ? :sorry:
  4. Dinushasankalpa

    EK Married Club-4

    ස්කයිප් එකේ චැට් එකක් කොපි කරලා දාලා තිබුනා.. :yes:
  5. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: ඒකත් එහෙමද..
  6. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: මුරුංගා අත්තෙ ඉන්ඩ..... හිතං ඉන්නෙ සුඹුලක් බර නැති පොඩි එකා කියලද ? :frown: කොස් ,මාර ,වගේ ගහක් කියපං .... :yes: :lol:
  7. Dinushasankalpa

    EK Married Club-4

    කලින්ම බ්‍රෑන්ඩ් එකක් බලං.. මොඩ්ල් එකක් සිලෙක්ට් කරං යන එකා දිනුං... එච්චර දන්නෙ නැතුව.. සල්ලි අරං ඔහේ යන එකා අනිවා එච් පී එකක් උස්සං එන්නෙ :yes:
  8. Dinushasankalpa

    EK Married Club-4

    :yes: මට තේරුනා මොකක් හරි කුප්ප වැඩක් කරලා තමයි අරූ කියලා.. නැත්තං උඹට ඔය වගේ මල පනින් නෑ නෙ එච්චර :lol:
  9. Dinushasankalpa

    EK Married Club-4

    ආ ... ඒ කියන්නෙ ඒ මොඩ්ල් එක හොදයි ?
  10. Dinushasankalpa

    EK Married Club-4

    දැනගත්ත එක හොදයි :yes::cool: උඹේ පින්වන්ත මූන දැක්කම උන්ට බෑ කියන්න බැරුව ඇති :yes:;)
  11. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: සිරාවට... මං ගන්නකොට කියන්නංකො ;)
  12. Dinushasankalpa

    EK Married Club-4

    ඒක වෙන්න ඇති.. ලැප් ගන්න ගියාම කඩ කාරයා හදන්නෙම එච් පී එකක් දෙන්න.. අපි ඇහුවම වෙන බ්‍රෑන්ඩ්ස් ගැන.. ආ මේ තියෙන්නෙ.. ටොශීබා,ඩෙල් එහෙම පෙන්නලා කියනවා අරකට වඩා ප්‍රයිස් එක නං වැඩියි කියලා
  13. Dinushasankalpa

    EK Married Club-4

    යකෝ.. අන්තිමට උඹ නිදා ගන්නෙත් නැතුව එල්ලි එල්ලි ගිහිං.. :lol: තඩි අකුරෙං රතු පාටට කමෙන්ට්ස් :lol::lol::lol:
  14. Dinushasankalpa

    EK Married Club-4

    මෙතන එකෙක් ඉන්නවා... ඌ ලග තියෙන්නෙ hp dv 6කියලා එකක් .. ඌ කියනවා ඒක එක පාරක් සර්විස් කරන්න ඇරෙන්න මේ අවුරුදු දෙකහමාරටම ගලවලා නෑ ලු.. ඔක්කොම වැඩලු... මාසෙකට 30+gb ඩව්න්ලෝඩ් කරනවලු.. එක්කො මූ හෙන කෙප්පයක් කෙලිනවා.. (මං ආනේ... ඇත්තද.. ශෝක් නේ කිය කිය පෝර දානවා :lol: ) නැත්තං උඹ කියන විදිහට මේ...
  15. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: පිස්සු හැදෙනවා ඕයි.. ඉතිං අරුං පිලිගන්නවද උඹ එහෙම කරලා වොරන්ටි ක්ලේම් කලාම ?
  16. Dinushasankalpa

    EK Married Club-4

    බල්ලෙකුත් ඇඩ් කරගෙන :cool:(පරණ එකෙත් ඌ හිටියද ? ) දිලිසෙනවත් එක්ක... :cool: හා නේ...
  17. Dinushasankalpa

    EK Married Club-4

    වැඩක් නෑ.. එච් පී අරං ආයෙ කිසිම ටෙක්නිකල් සප් එකක් නෑ නෙහ්... :sorry: සල්ලි වැඩිපුර දීලා ටොශීබෙක් ම ගන්නවා :yes:
  18. Dinushasankalpa

    EK Married Club-4

    :lol: අර පරණ ත්‍රෙඩ් එක කියෙව්වා කොස් පොල් මාමාගෙ... ඒකෙ කමෙන්ට් දැක්කම ........ :lol: :lol: :lol:
  19. Dinushasankalpa

    EK Married Club-4

    :eek: මෙයා කියන්නෙ එච් පී නිකං කුනු මාලු වගේනෙ... :lol:(එහෙම තමයි නෙහ්)යකෝ චයිනීස් බඩුවක් උනත් අරං සතියක් විතර දුවනවා නෙහ්.. දවසිං කැඩෙයි යෑ :confused::sorry:
  20. Dinushasankalpa

    EK Married Club-4

    උඹට පුලුවං.. ඒත් වෙන කෙනේට ඔහොම උනොත් ? :shocked:

    No contents