සාජහන් රජ්ජුරුවො මුම්ටාස් දාලා ගියාම(මැරුනම) ටජ්මහල හදලා ලෝකෙම පුදුම කලා....
ලයිලා මජ්නු,සාලිය අසෝකමාලා වගේ ආදර කථා අතරිං මෙන්න සයිබර් අවකාශයේ නවතම බිදුනු හදවතක ආදර සිහිවටනය....
ජයන්තගේ රේඩියෝ ඇප් එක.. දැං ගූගල් ප්ලේ එකෙන් නොමිලේ ලබා ගන්න.... ඉක්මන් කරන්න :yes::yes::cool::lol: