වීඩියෝ පටයක් නිපදවීමේදී නිකන් කැමරාවට අහම්බෙන් පිටතින් දර්ශනය වන රූප රාමු එක්කරයිද? කෙසේත් නැත , ගැහැණියක් බුදු පිළිමයක් ඉදිරියේ පස්ස පෙන්වීම අහම්බෙන් කැමරාවට අසුවූවාද? අනග රැගුම් දාන ස්ථානයේ බුදු පිළිමයක් නිකන් තිබුනු නිසා රූපරාමු වලට අසුවූවාද?
ගීතය සදහා යොදානොගන්න කිසියම් දෙයක් ගීතය සදහා...