කොන් වූ ඒ කොන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    352fbyu.jpg


    ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
    ලෝකයාගේ ගෞරවයට අපහාසකල
    බෙලහීන මන්ද මානසිකයින්
    කෙසේ නම් පිළිගන්නද
    පාවඩ මතින්
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
    ලෝකයාගේ ගෞරවයට අපහාසකල
    බෙලහීන මන්ද මානසිකයින්
    පාවඩ මතින්
    පිලිනොගන්න.

    නමුත් ඔහුට වෛර නොකරන්න.
    එය බුදු දහමට තරම් නොවේ.
    උතුම් බුදු බණ අනුව
    ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.
     
    • Like
    Reactions: DjSpK and Amalka101

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    nice but..have to tell sumthing...they hav a difernt cultre and we hav a difernt 1..we never cant compare wht we do with them.....

    anyway there are upcoming atrists in sri lanka even who uses filth in there songs...mona karannada ban..kunu harapa kiyana eka samnya deyak wela dan...akon ta wada rapers la dan sindu rape karanwa ne....

    mata suni edirisinghe ge sindu tharam oya eka kala kanniyek sinduwath athal ekak nah..anna ewane sindu......
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    සිරසට බෞද්ධ ගල් කැන්දූ ඒකොන්ගේ සෙක්සි චික් | Akon's Sexy Chick that made Buddhist extremists attack Sirasa (උපුටා ගැනීමකී)






    දේශපාලන අනුග්‍රහය ලත් මදාවි පිරිසක් සිරස ආයතනයේ කොළඹ කාර්යාලයකට පහර දුන්නේ එම ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශනයකට සහභාගි වීමට නියමිත ඒකොන් නම් සෙනෙගාල්-ඇමරිකන් සම්භවයක් සහිත R&B හෙවත් rhythm and blue ගායකයාගේ 'සෙක්සි චික්' නම් ගීතයේ වීඩියෝවෙන් කුපිත වී බව කියනු ලැබේ.


    ජනප්‍රිය, ධනවත් ගායකයකු වන ඒකොන්ගේ 'සෙක්සි චික්' වීඩියෝවේ සරාගී සුරූපී ලලනාවන්ගේ අනඟ හා කෙළිලොල් රංගන මැවෙන කුඩා පිහිනුම් තටාකය පසුබිමේ බුදු රුවක් දක්නට ලැබෙන අතර, අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනෙක් එය දෙපස සිට නැටුමක යෙදෙන දර්ශනයක් ද තිබේ. එහෙත්, මේ වනාහි මේ මුළු වීඩියෝව පුරා දිවෙන්නක් නොවන බව කිව යුත්තේ බොහෝ අය එසේ වරදවා වටහාගෙන ඇති බැවිනි. 'සෙක්සි චික්' යනු ගැහැනිය ලිංගික භාණ්ඩයක් ලෙස හුවා දක්වන රාගය හා උන්මාදය අවුළුවන බොල් ප්‍රාසාංගික වෙළඳ භාණ්ඩයකි.



    මෙම වීඩියෝව පැහැදිලිවම බෞද්ධයන්ගේ ආගමික භක්තියට හෙළා දැකිය යුතු අවමානයක් කරන එකක් බවට විවාදයක් නැත.



    එමෙන්ම, සිරසට පහර දුන් රාජ්‍ය අනුග්‍රහය ලත් ඔල්කට් බෞද්ධ මදාවි පිරිස ද බුදුන්ගේ බුදු දහමට කරන්නේ බරපතල අවමානයකි. මෛත්‍රිය මත පදනම් වූ අවිහිංසාවාදී දහමක් දෙසූ බුදුන්ගේ බුදු දහම අදහන සැබෑ බෞද්ධයන් මේ අන්දමේ මැර ක්‍රියාවල යෙදෙන්නේ නැත. මේ බෞද්ධයන් වනාහි බුදුන්ගේ නොව අගනාගරික කාමසුඛල්ලිකානුයෝගී අසපුවල වෙසෙන දේශපාලන ගනින්නාන්සේලාගේ ආගමේ නරුමයෝ වෙති.



    මේ ඊනියා බෞද්ධයන් ද කරන්නේ දෙමළ හා මුස්ලිම් ජනයාටත්, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වලටත් ඇටෑක් එකට තැන නොතැන නොබලා අතන, මෙතන, හැම තැන ම බුද්ධ රූප ලෙස මොවුන් හඳුනා ගන්නා කිසිදු කලාවකට අඩංගු නොවන මැටි හා සිමෙන්ති ගොඩවල් ඇටවීමයි. ඔවුහු ඒකොන්ගේ වීඩියෝව වැනි ඒවා හදමින් හැම තැන ම රෙති.


    ඒකොන්ලා මෙන්ම මේකුන්ලා ද බුදු දහම නසති. බුදු හිමියන් ගැන සපුරා වෙනස් චිත්‍රයක් ජාත්‍යන්තරව නිර්මානය වන්නට මේ බොරු බෞද්ධයන්ගේ පඩ ෂෝ සෑහෙන්න ඉවහල් වේ.

    (උපුටා ගැනීමකී)
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    akon පැමිනීම හෝ නොපැමිනිණීම කෙසේ වෙතත් අපි මේ ලෝකයට පෙන්වන්න හදන්නේ උත්තරීතර බුදුදහමේ යථාර්තය අපි තාමත් තේරුම් අරන් නැති බවද...????
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
    ලෝකයාගේ ගෞරවයට අපහාසකල
    බෙලහීන මන්ද මානසිකයින්
    පාවඩ මතින්
    පිලිනොගන්න.

    නමුත් ඔහුට වෛර නොකරන්න.
    එය බුදු දහමට තරම් නොවේ.
    උතුම් බුදු බණ අනුව
    ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.

    :yes::yes::yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
    ලෝකයාගේ ගෞරවයට අපහාසකල
    බෙලහීන මන්ද මානසිකයින්
    පාවඩ මතින්
    පිලිනොගන්න.

    නමුත් ඔහුට වෛර නොකරන්න.
    එය බුදු දහමට තරම් නොවේ.
    උතුම් බුදු බණ අනුව
    ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.

    මේ අපේ ජාතිය,
    මේ අපේ ආගම,
    එයට කැලලක් සිදු කෙරෙයි නම්.....
    එකමුතුව ඒ වෙත නැගි සිට්න්නෙමි....

    රටට එරෙහිව, නැගෙන රළ හඬ
    ඇසෙන මායිම......සිටින අප අද....
    නිහඬ මෙත්‍රිය වඩනු කෙලෙසද?

    එ මහා වීර තෙද බල ලේ
    ගලන මේ හදවතින් අප
    කෙලෙස ඉවසා බලා සිටිමුද?

    අදට පමණක් නොව,
    හෙට දිනෙත් ජාතිය නමින්........
    නැගි සිටිනට කාලය පැමිණ ඇත.....
    මවුබිමේ ප්‍රාණය නමින්.


     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මේ අපේ ජාතිය,
    මේ අපේ ආගම,
    එයට කැලලක් සිදු කෙරෙයි නම්.....
    එකමුතුව ඒ වෙත නැගි සිට්න්නෙමි....

    රටට එරෙහිව, නැගෙන රළ හඬ
    ඇසෙන මායිම......සිටින අප අද....
    නිහඬ මෙත්‍රිය වඩනු කෙලෙසද?

    එ මහා වීර තෙද බල ලේ
    ගලන මේ හදවතින් අප
    කෙලෙස ඉවසා බලා සිටිමුද?

    අදට පමණක් නොව,
    හෙට දිනෙත් ජාතිය නමින්........
    නැගි සිටිනට කාලය පැමිණ ඇත.....
    මවුබිමේ ප්‍රාණය නමින්.




    අපි ඔහුට වෛර නොකලයුත්තෙමු , නමුදු

    :yes::yes::yes::yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    nice creation bro

    Seems like accusing akon during last few weeks did promote this video among Buddhists than it was promoted by the song's production company it self.
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    W3 lanka

    (මෙම වීඩියෝව රූපගත කළ) IBIZA හි නිවාඩු නිකේතනයක නාන තටාකය අභියස මෙම වීඩියෝවට අදාල බුද්ධ ප්‍රතිමාව අදටත් ඇත.


    මෙහි දිනපතා ගෑනු නාන්නේ බිකිනි ඇඳගෙන මිස රෙදි ඇඳගෙන නොවේ.


    බිකිනි ඇඳගෙන බුද්ධ ප්‍රතිමාවක් අභියස නැටූ විට බුදුන්ට අපහාසයක් වේ නම් මර දූවරු බුදුන් අභියස නටන සිතුවම්...?


    මීට වඩා පුළුල් දැක්මකින් ලොව දැකීමට ලාංකික මෝඩයින්ට නොහැකි වීම අරුමයක් නොවේ.


    රටේ අනාගත නීති සැදීම සඳහා රස්තියාදුකාරයින් පාර්ලිමේන්තු යවන මේ මැට්ටන්ට වඩා ගැලපෙන්නේ රස්තියාදුකාර ඒකොන් වැන්නන් මිස බුදුන් නොවේ.
     

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    AKON ta ...................ahawalage saranai...........
    (Sudu van walata baya nisa nama nokiyami.......)
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    akon පැමිනීම හෝ නොපැමිනිණීම කෙසේ වෙතත් අපි මේ ලෝකයට පෙන්වන්න හදන්නේ උත්තරීතර බුදුදහමේ යථාර්තය අපි තාමත් තේරුම් අරන් නැති බවද...????

    :yes::yes::yes: