උන්ගේ එක් නමකට නිගා කර අපිට එහි යා හැකිද? බුදුන්ගේ දේශයට පා තබන්නට එන බුදුන්ට අපහාස කලාවුන් වැලදගෙන කෙසේ නම් පිලිගන්නද? කුණුහරුප ඉන්ගිරිසියෙන් දොඩවන වෙන වුන් නැතුවාද? ඔහු ජාතියා හමුවේ සමාව අයදීද? කෙසේවත් නැත , බුදුනුත් ඉවසුවේ තුන්වරකි , කියන කියන පරිදි එලියට යාමත් , නැවත ඒමත් නොකලේය , අපිට...