mage Samsung 55 UHD smart tu7000 eke display eka giya hariyatama Aurudu 3nen , display eka danna 130000k yanawa
ගන්න TV එකක් , panel එකට 3 years Warranty තියෙන එකක් ගනින් , 2 years පහුවෙනකොට ගොඩක් TV වල panel එකක් යනවා , ගන්න ටීවී එකක් Android ගනිං.
20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන්...