සහතික ඇත්ත. ගෑස් සීන් එක හරි. මොකද පෙට්රෝලියම් එකේ වැඩ කරන ලොක්කෙක් කිව්ව ඔය කතාවම. 🤷🏻♂️
Tourism promote කරන්නේ නෑ. ගිය රජයවල් වලින් tourism promote කරා. මුන් නිකන් බලන් ඉන්නවා අවොත් එයි නැත්තන් නිකං ඉඳියි කියලා. 🤷🏻♂️
------ Post added on 1766665457
ලපකොටාට තවත් support කරන උන් දැක්කොත්...