උඔලට හිතෙන විදියට මේ සම්භන්දේ ඉවරද?

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    පොඩ්ඩක් දිගයි තමයි.. මෙයා ආයිත් මට කතා කරන එකක් නැද්ද? මෙතන මගේ රිප්ලයි පේන්නේ නෑ ඒවා ඩිලීට් වෙලා..
    මොකක්ද හිතෙන්නෙ.. මට දැන් මාර දුකක් දැනෙනවා මට එයාට සතුටින් යන්න දෙන්න බැරි වුනා.. අන්තිමට කෝල් කලත් එයාට මම බැනලා තමයි තිබ්බේ තරහෙන්.. මට මාර දුකයි.. මේක ගොඩක් ලොකු කතාවක් මේක තමා අවසානේ.. මට එයා වෙනුවෙන් දෙයක් කරන්න ඕන.. මට දැන් තේරෙන්නේ ඒයා මට කොච්චර ආදරේ කලාද කියලා.. 😖😖😖

    IMG_1818.jpeg
    IMG_1819.jpeg
    IMG_1820.jpeg
    IMG_1821.jpeg
    IMG_1822.jpeg
    IMG_1823.jpeg
    IMG_1824.jpeg
    IMG_1825.jpeg
    IMG_1826.jpeg
    IMG_1827.jpeg

    IMG_1828.jpeg
    IMG_1829.jpeg
    IMG_1830.jpeg
    IMG_1831.jpeg

    ------ Post added on Dec 25, 2025 at 4:28 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,158
    12,518
    113
    🌎
    පොඩ්ඩක් දිගයි තමයි.. මෙයා ආයිත් මට කතා කරන එකක් නැද්ද? මෙතන මගේ රිප්ලයි පේන්නේ නෑ ඒවා ඩිලීට් වෙලා..
    මොකක්ද හිතෙන්නෙ.. මට දැන් මාර දුකක් දැනෙනවා මට එයාට සතුටින් යන්න දෙන්න බැරි වුනා.. අන්තිමට කෝල් කලත් එයාට මම බැනලා තමයි තිබ්බේ තරහෙන්.. මට මාර දුකයි.. මේක ගොඩක් ලොකු කතාවක් මේක තමා අවසානේ.. මට එයා වෙනුවෙන් දෙයක් කරන්න ඕන.. මට දැන් තේරෙන්නේ ඒයා මට කොච්චර ආදරේ කලාද කියලා.. 😖😖😖

    View attachment 260620View attachment 260621View attachment 260622View attachment 260623View attachment 260624View attachment 260625View attachment 260626View attachment 260627View attachment 260628View attachment 260629

    View attachment 260630View attachment 260631View attachment 260632View attachment 260633
    ------ Post added on Dec 25, 2025 at 4:28 PM
    Ubath බැඳපු එකෙක්. එකිත් බැදලා. එයාගේ මිනිහත් බැදලා. ඔයත් වටේ යනවා. ඒකිත් වටේ යනවා. එයාගේ මිනිහත් වටේ යනවා. උබ වටේ යන ගමන තව එකක් වටේ යන්න අරන්. Ho ma gard
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,506
    113
    🤍
    මෙන්න කිරියෙන් ඇත්තටම වැඩක් ගත්ත එකෙක්න්. ප්‍රෞවුඩ් ඔෆ් යූ මච්න්.... ඔය වගේ වටේ යන ගෑනූන්ව තලා පෙලා දාන්න ඕන.

    GOOD LUCK>...
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Aiyo mata wathura ekak deepalla .. kiyawanna ba diga wadi.. ammoh
    Man eka thama
    Muladima kiwwe diga wei kiyala
    Does all women sounds the same
    Hmmmm
    Too hectic
    Hmm
    Ubath බැඳපු එකෙක්. එකිත් බැදලා. එයාගේ මිනිහත් බැදලා. ඔයත් වටේ යනවා. ඒකිත් වටේ යනවා. එයාගේ මිනිහත් වටේ යනවා. උබ වටේ යන ගමන තව එකක් වටේ යන්න අරන්. Ho ma gard
    Aith mata katha kerena ekak nadda? Tika kalayak indala msg ekak dannada?
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මෙන්න කිරියෙන් ඇත්තටම වැඩක් ගත්ත එකෙක්න්. ප්‍රෞවුඩ් ඔෆ් යූ මච්න්.... ඔය වගේ වටේ යන ගෑනූන්ව තලා පෙලා දාන්න ඕන.

    GOOD LUCK>...
    Mata dan upset ban. Mara widiyata. 😢😢 mata ith meya jiwithetaama katha kerena ekak nadda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,157
    113
    එකමත් එක රටක
    RUN !!!

    Tom Hanks Running GIF

    යකෝ බැදපු ගෑනුන්ට තමන්ට love කරන්න දෙන්න එපා . උබ love කරන්නත් එපා .
    එහෙම වෙනකන් ආතල් එකේ sex කර කර ඉන්න පුලුවන් කිසිම අවුලක් නැතුව . .
    Love කරන්න ගියාම තමයි ඔක්කොම ප්‍රශ්න .
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Thnq
    100%; aya gahanna puluwan :lol:
    Mata sex kerenna nemai ona mata eya gana loku dukak danenawa
    RUN !!!

    Tom Hanks Running GIF

    යකෝ බැදපු ගෑනුන්ට තමන්ට love කරන්න දෙන්න එපා . උබ love කරන්නත් එපා .
    එහෙම වෙනකන් ආතල් එකේ sex කර කර ඉන්න පුලුවන් කිසිම අවුලක් නැතුව . .
    Love කරන්න ගියාම තමයි ඔක්කොම ප්‍රශ්න .
    Mata eyata sathutin yanna denna bari una ban. Mata kenthi gihin hitiye ewelaawe. Aith mata eya katha karana ekak na kiyala bayak danenawa.
    මේක කියවන්න නම් වෙනම නිවාඩුවක් දාන්න වෙනවා..
    Ela
    දිග යකෝ. ඔක්කොම කියලවා පවක් වැටෙයිද?
    😢