1. Dinushasankalpa

    EK Married Club-4

    ගනං ? :confused: 10 000ක් විතර දෙනකොට ගන්න පුලුවන්ද ?
  2. Dinushasankalpa

    EK Married Club-4

    :eek::eek::eek::eek::eek: :nerd::nerd::nerd::nerd::nerd:
  3. Dinushasankalpa

    EK Married Club-4

    උඹලා පාවිච්චි කරන අත් ඔරලෝසු මොනවද ? මට ටිකක් හොද එකක් ගන්න ඕනෙ.. මොනවද හොද බ්‍රෑන්ඩ්ස් ?
  4. Dinushasankalpa

    EK Married Club-4

    To check the IMEI (International Mobile Equipment Identity) Type- *#06# Information you get from the IMEI- XXXXXX XX XXXXXX X TAC FAC SNR SP TAC = Type approval code FAC = Final assembly code SNR = Serial number SP = Spare To check the phones Software revision type- *#0000# Information you get...
  5. Dinushasankalpa

    EK Married Club-4

    ඔන්න පාරට වැටුනා :lol:
  6. Dinushasankalpa

    EK Married Club-4

    :shocked::lol::lol::lol: අයියෝ සල්ලි
  7. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes::yes: උං ලැප් ගන්නෙ සල්ලි එකතු කරලා නෙවෙයි. තියෙන සල්ලි වියදං කරන්න විදිහක් ඕන නිසා..
  8. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes: සව්න්ඩ් නම් පට්ටම තමයි
  9. Dinushasankalpa

    EK Married Club-4

    :shocked::sorry:
  10. Dinushasankalpa

    EK Married Club-4

    :cool: එළ එළ.. අනේ දෙයියංගෙම පිහිටයි ;):D
  11. Dinushasankalpa

    EK Married Club-4

    :yes: ඒත් ගන්න අයත් ඉන්නවා අපි වගේ ගෙදරට වෙලා කාලෙ කන්න බැරි, ඒත් ගේමිං වලට ආස... සල්ලි වලට කරගන්න දෙයක් නැති උං ඉන්නවා නෙව.. :lol:
  12. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes: Harman Kardan ස්පීකර් නේද තියෙන්නෙ ? මං දැකලා තියෙනවා එකක්...
  13. Dinushasankalpa

    EK Married Club-4

    වැරදිලාවත් හිතන්නෙ නෑ නෙහ්.... :yes: හැබැයි දැං නං පුරුදු ඇති උඹට නෙහ් ? :cool:
  14. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: එහෙම කියනවද හො‍ට්ටො බොසාට ? :eek: ඌ කිව්වොත් ලැප් එන්නේ නැත්තං ඔයාගෙ සේවයෙං වැඩක් නෑ නෙ ගෙදර යන්න කියලා ? :(
  15. Dinushasankalpa

    EK Married Club-4

    :lol: ඒකනෙ.... දැං නං පරණ මොඩ්ල් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුලුවං ඇති අඩුවට.. ඒත් ඉතිං ඊට වඩා හොද ඒවත් එනවනෙ ඉස්සරහට.. :cool:
  16. Dinushasankalpa

    EK Married Club-4

    $$$$$$$$$$$$$ :sorry:
  17. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes: මෙහෙට එන එකට වඩා හොදයි.. පට්ට ගහන්න පුලුවං..
  18. Dinushasankalpa

    EK Married Club-4

    72 000 ක් විතර වෙනවා නේද... මෙහෙං ටැක්ස් එකත් ගැහුවොත් 5 ක් විතර.. මෙහෙ ගානටම සමාන වෙනවා :sorry:
  19. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: යකෝ ඔය වගේ කථාවක් ඇහුවමයි..... පිට කහනවට අඹුඩෙ මාරුකලා වගේ නෙ ඕයි :lol:
  20. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes: පට්ටම ලැප් එක.. ලංකාවෙ වැඩිය විකිනුනේ නෑ නේද ඕක ? :confused:

    No contents