දෙනකිං මාමා
දෙනකිං මාමේ.. ඔය මොකද කරන්නේ...
නර්ස් ඇන්ටි වන වන යන දිහා බලන්නේ.... //
උදෑසනිං එබෙන්නේ.... වෝඩ් එකේ දුවන්නේ...
පාට පාට බේත් අරං සැමට පොවන්නේ.......
උනකටු ගන්නේ.... අස්සෙ ගහන්නේ....
ෆයිල් එකේ මාක් කරං අරං තියන්නේ......
දෙනකිං මාමේ.... //
ඉන්ජෙක්සන් ගහන්නේ....සේලයින් කරකවන්නේ...