1. Dinushasankalpa

    2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දීපු සින්දු වලට ගොඩාක් ස්තූතියි කිඹුලයියෙ... ලබන සතියේ නැවත හමුවෙමු :yes::yes::sorry:
  2. Dinushasankalpa

    2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිමූලයියෙ ත්‍රෙඩ් එකට එන්න බැරි උනාට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙං ඇදට වෙලා අහං හිටයෙ.. මට ටිකක් සනීප මදි..... :sorry: දැං ඉදං ඉන්න එන්නං.. :)
  3. Dinushasankalpa

    Dental Surgery Assistant WANTED!!

    පරන ඒවා කව්ද හොට්ටො බම්ප් කලේ ?
  4. Dinushasankalpa

    EK Married Club-4

    :lol: බියගම් පුරේ බස් එකකයි උපන්නේ.... බෝල මිටි දමා ලැපටයි පාර දුන්නේ.... දාං ඇදියි අයි ජී අයි කරන්නේ....... ලිං රත්නේ තව කවුරුද නොදන්නේ.... :lol:
  5. Dinushasankalpa

    දැං හොදා.. උන ආවෙම නෑ ආයෙ... බේත වැඩ කරනවා ව‍ගේ.. :D

    දැං හොදා.. උන ආවෙම නෑ ආයෙ... බේත වැඩ කරනවා ව‍ගේ.. :D
  6. Dinushasankalpa

    Elakirye Old Members la PAW

    :rofl: උඹ රොත්ත පිටිං ලිදේ දාන්ඩ නෙහ් හදන්නෙ :lol:
  7. Dinushasankalpa

    EK Married Club-4

    :lol::lol::lol:
  8. Dinushasankalpa

    EK Married Club-4

    :shocked::lol:
  9. Dinushasankalpa

    Elakirye Old Members la PAW

    උඹ‍ නේද නම ප්‍රසිද්ධ කර ගන්න මේ වගේ එකක් දාන්ඩ කිව්වෙ ඌට හොට්ටො ? :nerd::frown::lol:
  10. Dinushasankalpa

    ගහකට නැග්ගොත් දෙබලක්...

    මේක දාපු මනුස්සයා දැං කාව හරි හොයං බැදලත් ඇති බං... පරණ ත්‍රෙඩ් එකක් නෙහ්..
  11. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes: ගාන 1000 පන්නලා එනවා... කරපු දේකුත් නෑ වගේ.. ඒ අතිං බැන බැන උනත් එස් එල් ටී හොදයි :yes::sorry:
  12. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: ඕවා ඕහොම තමයි නේ.. ගනං ගන්න එපා.. දැං හොද කෙනෙක් ලැබිලා ඉන්නවනෙ :cool::D දාං අතක් ඇදගෙන පාඩුවෙ ඉන්ඩයි තියෙන්නෙ ඉතිං ;)
  13. Dinushasankalpa

    EK Married Club-4

    හාකො
  14. Dinushasankalpa

    EK Married Club-4

    හැපි කව් රෝදයක් අරං ගියාම ඉතිං ඔය ඉද හිට කනවා... :yes:
  15. Dinushasankalpa

    EK Married Club-4

    මාත් කල්පනා කලේ අර මොබිටෙල්ලගෙ අළුත් ඩොංගෙක් ගන්න... මොකක්ද අළුත් තාක්ෂණයක් තියෙනවලු ඒකෙ .. වේගෙ වැඩි වෙන :yes:
  16. Dinushasankalpa

    EK Married Club-4

    උඹද එලෙව්වෙ ? මොකෝ උනේ ඉතිං :nerd:
  17. Dinushasankalpa

    EK Married Club-4

    සදරුවන් 2012-12-27 18:34:08 රජකාලෙ වගේ අවුරුදු 16න් කසාද බදින්න දුන්නනම් ඔය මොනවත් නැහැ.. :lol::lol:
  18. Dinushasankalpa

    EK Married Club-4

    :eek: වැඩිය පැනිරස කොහොමත් හොද නෑ ලු නේ බං.. ක්‍රීම් ක්‍රැකරුයි චීසුයි මරු ;)
  19. Dinushasankalpa

    EK Married Club-4

    මනදා බං උදේ ඉදං ස්ලෝ... හෙටත් බලලා කථා කරනවා
  20. Dinushasankalpa

    EK Married Club-4

    ඇයි ලිබර්ටි බොක්ස් ඉඩ මදිද ඕවා කරන්ඩ :lol:

    No contents