EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: පිස්සුද බං..... එහෙම ලොකු ආසාවක් නෑ චොකලට් බිස්කට් වලට.... :no: කොහොමත් අර කලින් පාර චෙක් කරහම, සීනි සීන් එකක් ආව නිසා දැන් නම් කන්නෙම නෑ ඔය සීනි සහිත ඒවා..... :yes: මේ පාර චෙක් කරහම නම්, ඔක්කොම අවුලක් නැතුව තිබ්බා ගානට.... ගිය පාර චෙක් කරන්න කලින් දවසේ, අම්බානක චොකලට් මූස් එකක්ද මොකක්ද මගුලක් කෑව නිසා වෙන්න ඈති ටෙස්ට් එක අවුල් යන්න ඈත්තේ..... :( දැන් නම් ආසම, සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට, මාමයිට් ගාගෙන කන්න.... :love:
    :eek: වැඩිය පැනිරස කොහොමත් හොද නෑ ලු නේ බං..
    ක්‍රීම් ක්‍රැකරුයි චීසුයි මරු ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදරුවන් 2012-12-27 18:34:08
    රජකාලෙ වගේ අවුරුදු 16න් කසාද බදින්න දුන්නනම් ඔය මොනවත් නැහැ..

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මනදා බං උදේ ඉදං ස්ලෝ...
    හෙටත් බලලා කථා කරනවා

    :shocked: මගේ නම් 8Mbps එකේ එන්නේ ඉතින් 2Mbps නේ කොහොමත්.... උන්ට ජාතිය අමතලම මටත් එපා වෙලා....... ගෙරවිල්ලක් තියෙන නිසා දැන් නම් ඩොංගලේ ගහන් එන්නේ..... :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි කොල්ලෙක්;14149153 said:
    ගහේ බැඳපු නැති එකෙක් ඉන්නවා එන්න දෝ???

    වරෙන් වරෙන් අපිත් එහෙම තමයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මගේ නම් 8Mbps එකේ එන්නේ ඉතින් 2Mbps නේ කොහොමත්.... උන්ට ජාතිය අමතලම මටත් එපා වෙලා....... ගෙරවිල්ලක් තියෙන නිසා දැන් නම් ඩොංගලේ ගහන් එන්නේ..... :yes:
    මාත් කල්පනා කලේ අර මොබිටෙල්ලගෙ අළුත් ඩොංගෙක් ගන්න... මොකක්ද අළුත් තාක්ෂණයක් තියෙනවලු ඒකෙ .. වේගෙ වැඩි වෙන :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹද එලෙව්වෙ ? මොකෝ උනේ ඉතිං :nerd:

    :no: මම එලෙව්වේ නෑ බං..... ෆීල්ඩ් විසිට් එකක් දාන්න කිරිබත්ගොඩ ගිහින් එනකොට සෙට් උනේ..... ඒවා මතක් කරලා වැඩක් නෑ බං..... :( 2004 ~ 2008 කාලේ මතක් වෙද්දි දුකයි බං..... තාත්තා හිටියා නම්, ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න තිබුනා කියලා හිතෙනවා...... Sure නෑ ඒත්..... එක ගමේනේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් කල්පනා කලේ අර මොබිටෙල්ලගෙ අළුත් ඩොංගෙක් ගන්න... මොකක්ද අළුත් තාක්ෂණයක් තියෙනවලු ඒකෙ .. වේගෙ වැඩි වෙන :yes:

    :shocked: අනේ මන්දා බං.... අර තාක්ෂනේ මේ තාක්ෂනේ කියනවා.... ඒ උනාට මුන් ඔක්කොම එකයි.... හරියට සර්විස් එකක් නොදී, ගරාගෙන කනවා...... :growl:
     
    Status
    Not open for further replies.