1. Dinushasankalpa

    EK Married Club-4

    හොද වෙලාවට නෑ... එස් එල් ටී එක බුදු වේවා.. නෙට් ස්ලෝ... :sorry: :lol:
  2. Dinushasankalpa

    EK Married Club-4

    ඒ හඩ නැගෙන්නේ බියගම සයිඩ් එකෙං.... ඈහ්... තවත් කොම්පියුටර් රෙ-ප්‍යාර් එකක් ද ? :shocked::confused:
  3. Dinushasankalpa

    EK Married Club-4

    කෙල්ලො එක්ක යාලුවෙන්ඩයි.. කසාද බදින්ඩයි බය හිතෙනවා වෙලාවකට... මේකෙ අයියලාට වෙන/වෙලා තියෙන/ වෙන්න තියෙන දේවල් කියෙව්වම :dull:
  4. Dinushasankalpa

    EK Married Club-4

    හි හි... ඒකනෙ :cool: ;)
  5. Dinushasankalpa

    EK Married Club-4

    මේකෙ බලං ඉදලා ඉගෙනගන්නත් සෑහෙන දේවල් තියෙනවා නෙව :)
  6. Dinushasankalpa

    EK Married Club-4

    කිඹුලයියට පින් සිද්ද වෙන්න කාලෙකිං මට පට්ට බඩගින්නක් එනවා.. :D
  7. Dinushasankalpa

    EK Married Club-4

    උඹට මොකුත් අවුලක් නෑ නෙහ් ? :nerd:
  8. Dinushasankalpa

    ++++++++++

    මචං.. දෙනකොට 10+ උනාට කපනකොට 5- වෙනවා නේ ?
  9. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: :D පියාඹන්න වගේ :D
  10. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: තව ගායිකාවක් ඇඩ් කලාද ඒ පාර
  11. Dinushasankalpa

    EK Married Club-4

    දිලීප පොඩී පුතු සනීපයට නිදි :cool:
  12. Dinushasankalpa

    EK Married Club-4

    බොලාගෙ ගෙදර උදවිය කාලා... දිරෙව්වට පස්සෙ නේද මේ දැම්මෙ ? :nerd::nerd:
  13. Dinushasankalpa

    EK Married Club-4

    අදාළ තැනැත්තේ සැනාසෙන කල්හි තොපට එය වැටහෙනු ඇත :yes:;)
  14. Dinushasankalpa

    EK Married Club-4

    ;)
  15. Dinushasankalpa

    EK Married Club-4

    මොක ? :shocked:
  16. Dinushasankalpa

    EK Married Club-4

    නෑ නෑ.. ඔබ සිතන නො.17/වලකාර්/දාං බෝඩ් නොවේ.. පෑන්/දාඩිය/අව් රශ්මිය.. ;)
  17. Dinushasankalpa

    EK Married Club-4

    ජය වේවා
  18. Dinushasankalpa

    EK Married Club-4

    මේ පෝස්ට් එකත් කොයි වෙලේ වැටෙයිද කියලා මං බල බල හිටියෙ.. :lol::lol:
  19. Dinushasankalpa

    EK Married Club-4

    අනේ *කේ.. පොඩ්ඩක් රගපෑවම තෝ හිතුවා නෙහ් අපි මංඥොක්කා උනා කියලා.. :lol::frown::lol:
  20. Dinushasankalpa

    EK Married Club-4

    තරි මාමාගේ සංකල්පයකට අනුව මවිසින් කීප වරක්ම මෙහිම මෙය දමා ගසන ලදී.. :rolleyes:

    No contents