බය නොවී පලයන් බං කෙදිරි නොගා......බැරිවෙලාවත් ඔය දරුවා ඇත්තටම පට්ට ම හොද කෙල්ලෙක් වුනොත්.......උඹ ගොඩේ ගොඩ........!!!!
මතක තියා ගනිං, උඹේ පිටිපස්සෙන් ම ඉන්න යහපත් බිරිදක් කියන්නේ ලෝකෙ තියන මිල කරන්න ම බැරි වාසනාව........!!!
මහා කවි ජෝන් මිල්ටන් කිව්වේ..
"සෑම සාර්ථක මිනිසෙකු පිටුපසින් ම...