1. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    මචං වෙල්ලවැහුම් කියන්නේ එකක්, පෑන් කේක් කියන්නේ එකක්...... කොහොම වුනත් දෙකම හදන්නං කෝ වෙලාව ලැබෙන පරිදි.........!!!
  2. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    තෝව නම් හදන්න ම බෑ........ කොච්චර කිව්වත් මතක් වෙන්නෙ ම සමනලයා තමා............!!!:dull::dull::dull:
  3. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    ඇති යන්තං තෝ හතර පදයක් ගැට ගහ ගත්තා......!!!!!!!:lol::lol:
  4. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    නිල මැස්සන් ගේ ගොං නාදය .....රෑං ...ද? පූසව හපති කිනිතුල්ලෝ...........ඥෑං ..ද? ෆෝරම් එකෙම එල්ලී හිද මොල්.........ද? තොට කවි බැරි එකට අප හට ......පාන් ද? :frown::P
  5. dath kimbula

    Goodbye Friends.

    මම කිව්වා ඕක කලින්......... ඇත්තට ම එයා නැතුව පාළුයි..........ජෝක් එකක් නෙවෙයි.......සිරාවට ම.......!!!
  6. dath kimbula

    අලි භාෂාව

    අලිය බම්ප් කිව්වම අලිය මොකද කරන්නේ........???? මට නම් විශ්වාස නෑ.......උඹ කොහොමද අලි බාසාව දන්නේ....උඹ කුකුලෙක්...... බා.....බා....බා....බා.........!!!!:P ++
  7. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    හොර පූවෙක් ගෙ මූනත් දාගෙන .....ඉන්නේ අයිසා මොකද අයිනෙන් ඉද ගොර....වන්නේ මෙහෙ නැති හින්ද අල්ලා ගන්නට බෑ....නේ ආ දවසකට මම තොගෙ දත් ගල.....වන්නේ:growl::growl::growl:
  8. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    තිබුණත් විවිධ බෝතල වල .......දමාලා බැලුවම එකයි හැම විස්කිම රස ...බලලා මේ බව නොදත් කුමාර වගේ .....එකාලා නොබී ඉදිති බෝතල තොගෙ .....බලාලා:baffled::baffled::baffled::dull:
  9. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    විස්කි ලීටර් අටක් තියනව - ගෙදර පැන්ට්‍රියේ මග බලා බේක් මාළුව අරං එන්නෙමි - දිනක උදයෙම දොස් වරා ඒ අටම ඉවරක් කරනෙමු - කොස්සො දෙන්නෙක් සමගිනා එළකිරියෙ උන් එදින එනුමැන - එ දින ඉන්නෙමි මග බලා:shocked::shocked:
  10. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    පික්සු හැදෙයි කියවන කළ නුඹේ ....කවි මාලා දත් ගැලෙව්ව එක මෙනි හොදටම ........රිදිලා කොස්සෙක් රැගෙන ගල්කිස් වෙරළටම ...වෙලා හොදට ගහමු තව දින දෙක තුනක් .......වෙලා:P:P
  11. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    කොස්සා හැදුවෙ ගිය ඉරිදා මගේ ............දොරේ දැන් උගෙ කටුත් නැත ඉතිරිව මගේ ........දොරේ බාගයක් ම පොඩි එකාය කෑවෙ .............දොරේ හැදුව පියා ටත් නැත ඌ ඉතිරි ...............කරේ:baffled::baffled::baffled:
  12. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    නැ මචං....... ඒකත් වෙලාවක දාන්නම්.... මොකද රෝස් කුකුලෙක් දැන් 700/=ක්....... ඒකත් නටු කුකුල්ලු............කන කොට බැදපු එකාගේ මෑනියන් මතක් වෙනවා.......
  13. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    හෆොයි......මේකෙ ඉන්න දැල්ලො හම ඇරලවත් නෑනේ........:shocked::shocked: ගන්දස්සාරේ බැරුව ඇති පැයක් දෙකක් ගියාට පස්සේ...........:baffled::baffled::baffled:
  14. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    ආන්-බලන්-ගොඩේ තමා............!!!
  15. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    මාළු උයල විතරක් හරියන්නේ නෑ සනා.......උන් ගැන දැන ගෙන ඉන්නත් ඕන...... නැත්තං අර මගේ යාළුවෙකුට වගේ දෙයි " ආ සර් ගන්න තෝර කූරියෙක් " කියලා..... ගෙදර ගෙනාවම ලු දන්නේ ඒ කට්ට කරවල වලට වේලන වේක්කයෙක් කියලා....... පොරට වයිෆ් ගෙන් හොදි ඕන නෑලු...!!!!
  16. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    නෑ මචං.....මේ ඉන්න මූදු කකුළුවන් ගේ (අර නිල් පාට/දම් පාට හාදයන් ගේ) කන්න දෙයක් නෑ....:dull::dull: ගම පැත්තේ ගිය වෙලාවක කළපු කකුළුවෙක් අරං ඇවිත් හදන්න ඉන්නේ....:yes::)
  17. dath kimbula

    ගංතෙර

    මගුල කළෙමි...............:angry::angry::angry::angry: http://elakiri.com/forum/showthread.php?t=1228035 :yes::yes::yes::shocked:
  18. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    http://elakiri.com/forum/showthread.php?t=1169150 http://elakiri.com/forum/showthread.php?t=1146076 http://elakiri.com/forum/showthread.php?t=1149073 http://elakiri.com/forum/showthread.php?t=1155668 http://elakiri.com/forum/showthread.php?t=1166717 -මේක නම් බයිට් එකට ම තමා...

    No contents