!!! ඔයාගේ Dream එක ගැන අපිට කියන්න !!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ හීන.......
    1-ලොකු එකා ඒ.ආර්. රෙහ්මාන් වගේ සංගීතඥයෙක් වෙනව දකින එක........
    2-පොඩි එකී සිබිල් වෙත්තසිංහ මැඩම් වගේ දරුවො ආදරේ කරන, දරුවො වෙනුවෙන් චිත්‍ර අදින චිත්‍ර ශිල්පිනියක් වෙනව දකින එක........
    3-කාටවත් කරදරයක් නොවී, මේ රටට තියන ආදරේ හිතේ තියාගෙන සදහට ම ඇස් දෙක පියා ගන්න එක.......
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උබට දවසක හොද ලොවෙත් නැතිවෙන ගේමක් දෙන එක තමි මගේ එකම ඩ්‍රීම් එක :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ හීන.......
    1-ලොකු එකා ඒ.ආර්. රෙහ්මාන් වගේ සංගීතඥයෙක් වෙනව දකින එක........
    2-පොඩි එකී සිබිල් වෙත්තසිංහ මැඩම් වගේ දරුවො ආදරේ කරන, දරුවො වෙනුවෙන් චිත්‍ර අදින චිත්‍ර ශිල්පිනියක් වෙනව දකින එක........
    3-කාටවත් කරදරයක් නොවී, මේ රටට තියන ආදරේ හිතේ තියාගෙන සදහට ම ඇස් දෙක පියා ගන්න එක.......

    :cool::)

    ee moko bn?

    bonne athal ekata :rofl:

    :sorry:

    උබට දවසක හොද ලොවෙත් නැතිවෙන ගේමක් දෙන එක තමි මගේ එකම ඩ්‍රීම් එක :P

    :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව එක හීනයක් තියනව එළකිරිය සම්බන්ධයෙන්.........
    ~Titi~ , Snowl වගේ සොයුරියන් එක්ක වලි දාගන්නේ නැතුව සිටීමට ලැබීම.......
    ජෝක් එකක් නෙවෙයි.......ඇත්තට ම කිව්වේ......
    ගෑණු දරුවොත් එක්ක වලි දාගන්න මම කැමති නෑ.........
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට නං ඔනෙ ලාස් වෙගාස් ගිහින් එල ෆන් එකක් අරගෙන එන්ඩ :P

    ආයෙ නාවට කමක් නෑ :P:rofl:

    තව එක හීනයක් තියනව එළකිරිය සම්බන්ධයෙන්.........
    ~Titi~ , Snowl වගේ සොයුරියන් එක්ක වලි දාගන්නේ නැතුව සිටීමට ලැබීම.......
    ජෝක් එකක් නෙවෙයි.......ඇත්තට ම කිව්වේ......
    ගෑණු දරුවොත් එක්ක වලි දාගන්න මම කැමති නෑ.........

    පුහ් :P
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේක තමා මගේ , පට්ටම හීනේ,,, උබල කින්ඩි TALK එහෙම දාන්න එපා .. මගේ අසාවනේ මේක :cool::cool::lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked:

    nicole-cherzinger.jpg

    images
    :shocked::shocked::eek::eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකද හුළං යන්නේ...?????????:P:P:baffled::rofl:

    උඹ මොකෝ කෙල්ලෝ එක්ක වලි දාගන්න කැමති නැත්තේ :P

    මේක තමා මගේ , පට්ටම හීනේ,,, උබල කින්ඩි TALK එහෙම දාන්න එපා .. මගේ අසාවනේ මේක :cool::cool::lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked:

    nicole-cherzinger.jpg

    images
    :shocked::shocked::eek::eek:

    කවුද මේ කවකටු පෙට්ටිය :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ හීනයක් තියෙනව මෙහේ ඉන්න පූසො, මීයෝ, අලි ,කිඹුල්ලු ඔක්කොමල්ලව ගෙනියලා දාන්න ඕනේ zoo එකට :dull::lol::P