මම කියන්නද වැඩේ මාට්ටු වෙච්ච විදිය......
ඔන්න පොරක් එයා පෝර්ට් එකේ තමන් ගේ ප්ලේන් එකට නගින්න බලං ඉනනව ලු! රේගුවේ මහත්තුරුන් ට පේනව ලු හිටි ගමන් ම මිනිහ "උහ්" ගාල උඩ පනිනවා......"ෑහ්...ඈහ්..." ගාල ඇඹරෙනවා.......
බැලින්නම් ලිහිණියෝ සහ සූටික්කෝ......
මුං ටික ගද නිසා පණුවෙක් කියල හිතල අරූ ගේ අහවල්...