මෙන්න මෙයා ගේ නිරුවත.........
මේ තියෙන්නේ මට මෙයා ප්‍රසිද්ධියේ අපහාස කරලා පස්සේ මාව හෝදගන්න එවපු පී එම් ටික......
මේ ටික දාන්නේ මෙයා ගේ මේ අමර පොර ටෝක් නිසා...........
මෙයාට ආත්මයක් නෑ.........නැත්තං ප්‍රසිද්ධියේ පදුරු කතා කියලා පී එම් දානව ද අනේ සොරි මෙයා, මම ජොලියට කිව්වේ, සීරියස් ගන්න එපා...