ලැප් එකට ෆ්රැප්ස් කියන සොෆ්ට්වෙයා එක දාපං.. ස්ටාට් අප් එකෙං හරි ඒ සොෆ්ට්වෙයා එකෙං හරි ඔන් වෙද්දි ඒක ලෝඩ් වෙන්න හදපං...
දැං තමයි පට්ට සීන් එක...
අර මිනිස්සුන්ට කියපං.. මේක මං ජීවං කරපු බලගතු වැඩ කෑල්ලක්.. මේක දුවනකං ඔය ලැප බඹරකන්දෙං පහලට වැඩුනත් බබා වගේ වැඩ කරනවා... කරන්න තියෙන්නෙ කොම්පියුටරේ...