ඔන්ලයින් ඇවිත් ඉන්නවා දැක්කොත් :ලොල්: නැත්නම්............
හිහි ඔව් බං මම එදා රත්නෙට කිව්වෙත් මේ තරියා කලින් ට්රැෆික් පොලිසියෙවත් හිටියද දන්නේ නෑ කියලා....... උනුත් ගස අස්සේ ඉඳං හොරෙන් බලං ඉන්නවා වගේ තමයි මූත්........ :ලොල්:
මූ ට්රැෆික් පොලිස් නම් වෙන්න බෑ බං.... මොකද මූ කොයි වෙලෙත් හිනා වේගෙන නේ ඉන්නේ...... 
දැන්ද අහන්නේ....?? මේ ත්රෙඩ් එකෙන් නම් සංකපාලයා විතරයිද කොහෙද....?? දැක්කේ නැද්ද FB එකේ ඌ බෙර ගගහා නටන වීඩියෝ එක....?? 
මෙයත් මගුලක් කථා කරනවා 





