1. Dinushasankalpa

    EK Married Club-4

    Mama yanawaa... party ekak tiyenawa.. :) nogihin be :sorry:
  2. Dinushasankalpa

    EK Married Club-4

    අවුරුදු 3ක් විතර පරණ භාගයක් තියෙනවා.... ඊට වඩා පරණ ඒවා නෑ.. :no: අපේ කටවල් එක්ක බෑ නෙ.. :lol: අරක බාගෙ නං පට්ට සැරයි... බොනකොට ආයෙ නහයෙං එන්න වගේ... ඒක මරු.. ඒත් බොන්ඩ දෙන් නෑ ඒක :sorry:
  3. Dinushasankalpa

    2012 Dec 25 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :nerd::shocked: :sorry::yes: :shocked::shocked::lol::lol:
  4. Dinushasankalpa

    EK Married Club-4

    එහෙමද.... එහෙම සීන් එකක් කලින් දැනන් හිටියෙ නෑ :yes::D වෙලාවක හදලා බලමු ;)
  5. Dinushasankalpa

    EK Married Club-4

    :D තැඹිලි වයින් නේද...? අපෙත් ඒවා තමයි.. :yes: ඒවා නං පරන වෙන්න වෙන්නයි හොද.... බෝතලයක් තියන්නං උඹලා ආවම බොන්න..:)
  6. Dinushasankalpa

    EK Married Club-4

    :eek: අපි දැම්මා...:yes: බිත්තර දාන් නැතුව රහ නෑ නේද...:sorry:
  7. Dinushasankalpa

    EK Married Club-4

    :yes: ඕනෙද ?;)
  8. Dinushasankalpa

    EK Married Club-4

    කාලා නං තියෙනවා... හදන්න නං දන් නෑ :sorry:
  9. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes: 35-40 එනවා... අවුරුදු දවසට අපි 4 දෙනා සාලෙ වාඩි වෙලා ඉන්නවා... :D:lol:
  10. Dinushasankalpa

    EK Married Club-4

    දෙන්නං කේක්... :cool: හැබැය් මේක දැං කපලා බෙදලා ඉවරයි :shocked::sorry:
  11. Dinushasankalpa

    EK Married Club-4

    :D අසනීප කියලා බෑ නෙ බං... මිනිස්සු බලං ඉන්නව දැං... පුරුදුම වෙලා... වටපිට ඔක්කොම වගේ බෞද්ධ....:)
  12. Dinushasankalpa

    EK Married Club-4

    රත්නයා මාව කයිද දන්නෑ :sorry:
  13. Dinushasankalpa

    EK Married Club-4

  14. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: අපි නම් නෑ බං.. අපි දුන්නෙ.. කිරිබත්(සුදු):D, කැව්ම්,අතිරස,කොකිස්,අළුවා,කෙසෙල්,රටඉදි කේක්, ගෙදරට එන අයට වයින් ටිකක් දෙනවා :cool::D
  15. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showthread.php?t=1519912

    http://www.elakiri.com/forum/showthread.php?t=1519912
  16. Dinushasankalpa

    2012 Dec 25 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අනා මගෙ බබා..කෝ ඔයා සුභ නත්තලක් !!
  17. Dinushasankalpa

    2012 Dec 25 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    rcccc is here සුභ නත්තලක් !!
  18. Dinushasankalpa

    2012 Dec 25 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අනා මගෙ බබා..කෝ ඔයා සුභ නත්තලක් !!

    No contents