ෆොන්සේකා ඇයි මාණ්ඩලික ප්‍රධාන තනතුරෙන් අයින් වුනේ , ඔහුට බලය මදි නිසා , රාජ්‍ය ආරක්ෂාව පිලිබද ප්‍රශ්න මතුවුනු නිසා හමුදාවේ සහ ඒ ඒ අංශ වල වෙනස්වීම් සිදුකලා , දේශපාලනය ඇවිත් කිව්වෙ සේරම වෛරීය ක්ථා , ගෝඨ එක්ක තරහට තමා සුදුකොඩි කථාවක් ගත්තේ , පැරදුනාට පස්සේ කියනව ජාත්‍යන්තරයට සාක්ෂි සපයනවලු ඔය දේවල්...