වෛරය උච්ච වීම
මේ සමඟම 1985 සැප්තැම්බර් මාසයේදී යාපනයේ ප‍්‍රමුඛ පෙළේ දෙමළ නායකයන් දෙදෙනකු වූ එම්. අලාලසුන්දරම් හා වී. ධර්මලිංගම් ශී‍්‍ර සභාරත්නම්ගේ අණකිරීමක් මත ටෙලෝ සාමාජිකයන් විසින් මරාදමා තිබුණි. දමිල ජනතාවගේ සම්භාවනාවට පාත‍්‍රව සිටි මේ දේශපාලන නායකයන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන්...