1. Candid-B

    දැන් Dialog TV බලන කට්ටියට device ගන්න දෙයක් නැහැ...

    එපා බන් උඹලා ඕවා බලලා dialog එකේ server busy වෙලා bandwith අඩු වෙලා අපිට අන්තිමට එළකිරි එන්නත් බැරි වෙනවා. 🤷🏻‍♂️
  2. Candid-B

    තරුණ කතකට අතවර කළ දොස්තර අත්අඩංගුවට

    නෑ බන් සොරි මෙහෙම කිව්වට. ඒත් ඒක ලියල තියෙන්නෙ නගින විදිහට. මං දන්නේ නෑ මට කියවන් යද්දි මැවිලා පෙනුනා. අනවශ්‍ය තොරතුරු ගොඩක් තිබුනා ලියල තියෙන කතාවේ. වැල කතාවක් වගේ. 🤷🏻‍♂️ Emoji ආයුර්වේද දොස්තර කෙනෙක්. 🤷🏻‍♂️ ------ Post added on 1764052695
  3. Candid-B

    Meya kawda? Ikmanata denaganna oni

    වැඩක් නෑ බන් මට නම් නැග්ගේ නෑ. සාය දිග වැඩියි. 🤷🏻‍♂️
  4. Candid-B

    නාමල් රාජපක්ෂගේ උපාධි වංචාව

    JVP ලොල්ලා 👉🏻 @vibhashana දැන් පේන්න නෑ ටිල්වින්ගෙ ගූ කාලා ලෙඩ වෙලාද කොහෙද. 🤷🏻‍♂️
  5. Candid-B

    පට්ට දුකයි බන් මේක බැලුවම

    කවුද බන් ඒ චාමික කරුණාරත්න ද? 🤷🏻‍♂️
  6. Candid-B

    ඇයි highway එකේ AC Bus විතරක් යන්නෙ?

    ඔව් බන්. ඇයි මොකද හයර් එකක් යන්නද? 🤷🏻‍♂️
  7. Candid-B

    දැං මම රෑට නිදාගන්නෙ මේ වීඩියෝ එකක් බලල

    මූ කිව්ව දවසක් විදුලිකොටන නිසාලු මල් ගස් වල මල් වල පාට වැටෙන්නේ. 🤷🏻‍♂️
  8. Candid-B

    මොකක්ද බන් මේ රාවනා ගල් සීන් එක? යකෝ කෝටි 3000. 😮😮

    රාවණාගේ දකුණු ඇටේ. 🤷🏻‍♂️
  9. Candid-B

    ඩඩ්ලි සිරිසේනගේ අළුත්ම වංඩිය...ලංකාවටම 1යි...🤩👍

    ලපකොටා මුගේ පක ඉරුවනේ. පැලවත්තෙන් දෙන්න ඇත්තේ කාර් එක කට වහන් ඉන්න කියලා. 🤷🏻‍♂️
  10. Candid-B

    කුරුසයෙක් විදියට රයිස් එකක් කාල කෝක් එකක් බොමු

    ඉස්සර මම පොඩි කාලේ කන්න කලින් බත් පිඟානේ කුරුසයක් ඇඳලා කන්නෙ. 😄
  11. Candid-B

    ඇයි highway එකේ AC Bus විතරක් යන්නෙ?

    හැබැයි හයිවේ බස් දාලා වැඩක් නෑ. වලවල් නැති නිසා බස් එක හෙලවෙන්නේ නෑ. ජැක් එකක් ගහනවා නම් අනිවා බස් එක හෙලවෙන්න ඕන. බස් එකෙන්ම හොලවලා ආතල් එක දෙන්න ඕන නැත්තම් වැඩක් නෑ. ඒ නිසා හයිවේ බස් දාලා වැඩක් නෑ කියලා මට හිතෙන්නේ. 🤷🏻‍♂️
  12. Candid-B

    මේවා නම් කැරි වැඩ 🥲

    ඔය ඉන්නේ @shenat 🙂 ඌ ලජ්ජාවෙන් කතා කරන්නේ. 🤷🏻‍♂️ ------ Post added on 1763980814
  13. Candid-B

    Cigarette, arrack gahana unta ape badu salli...

    Ow 😍 කැමතියි
  14. Candid-B

    ඇයි highway එකේ AC Bus විතරක් යන්නෙ?

    හයිවේ ඒකෙ ත්‍රිවිල් එහෙම දුවන්න අවසර දෙනවා නම් එහෙම මරු. 😍
  15. Candid-B

    කැ ම් රි Race! මෙව්වනේ යකෝ race!! 🤭💦

    ඒකනේ බන් මම කියන ඒවා කවුරුත් පිළි ගන්නේ නෑනේ. 🤷🏻‍♂️
  16. Candid-B

    ලංකාවේ ලොකුම LGBT group එක අයින් කරලා 😂😂😂

    මට පස්සේ comment දාන කෙනා සමලිංගිකයෙක්.👇🏻

    No contents