අවසන් වරට මගේ පයිය නගින මොහොතේ.. 🙂
මේ සින්දුව මෙහෙම කිව්වොත් ඔයාලා වෙනසක් දකිනවද? එහෙනම් ඔයා රහත් වෙලා නෑ. බුද්ධාගම හරියට අවබෝධ වෙලත් නෑ. අවසන් වරට ඇස් පිය වුණත් පයිය නැගගත් දෙකම එකයි. දෙකම ශරීර කෘත්‍ය. ඇස් පියවෙන එකයි පයිය නගින එකයි අතරේ හොඳ සහ නරක දෙකක් වෙන් වෙන්ව දකිනවා නම් ඔයා පෘතකජන සහ...