දෙයියනේ කියලා අපායට ආවා....
උදේම නැගිටිනකොට කරදරයක් නැතුව ඇවිත් තිබුනා. පාරත් හොදයි.
පණ ගියා කියලා කිසිම ගානක් වත් නෑ... තාම අඩන බුවෙක්ව නං හොයා ගන්නවත් බැරි උනා..
වැඩේ කියන්නෙ අපායත් අපේ ගෙදර වගේමයි....
ගෙදර මිනිස්සු ඔක්කොම අපායෙ ඉන්නවා.... කම්පියුටර් එකත් තියෙනවා...බොලේ එළකිරි.කොම් එකත්...