1. dath kimbula

    Minoxidil hairloss

    මචං උඹ කියන දේ එච්චර ම පැහැදිළි නෑ. මේක බොන බෙහෙතක් ද? ගාන එකක් ද? මොකක්ද? මොකද මම ගන්නවා MINOXID කියල anti-aging vitamin supplement එකක්. මේවයේ තියෙන්නේ vit A, vitC, vit E, Selenium, Zinc,Manganese, copper වගේ anti-aging componants. මේව හැම එකක් ම වගේ කොණ්ඩෙ යාම අඩුකරන එක කරනවා.
  2. dath kimbula

    පෞද්ගලික වෙද්‍ය විද්‍යාල

    මේක බම්ප් කලේ මේ ගැන හොද සංවාදයක් ඇති වෙයි කියන බලාපොරොත්තුවෙනි.:)
  3. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    හැමදාම නාන තරමට හොදයි. හේතුව මේකෙ තියන ජෙල් ගතිය වාතයේ ජල වාෂ්ප එක්ක එකතු වෙලා හොදටම වේළුණු ගතිය නැති වෙන එක. එතකොට දූවිළි වගේ දේවල් බැදෙන්න පුළුවන්. එහෙම නොවුනත්. ඒ කියන්නේ තිස්සෙම ඒසී එකේ ඉන්නව උනත් හැමදාම නාන එක අහල පහල අයගේ නහයට හිත සුව පිණිස වන නිසා නෑම හොදයි.:D
  4. dath kimbula

    බරපතල් කටයුතු ඉවර වී බලන කළ එළකිරිය ඩවුන්යැ. නැවත සුපුරුදු පරිදි එන්නට බලමි.

    බරපතල් කටයුතු ඉවර වී බලන කළ එළකිරිය ඩවුන්යැ. නැවත සුපුරුදු පරිදි එන්නට බලමි.
  5. dath kimbula

    සන්නස්ගල මහත්තයාගේ පට්ට කතාව

    හොදම කෑල්ල...........!!!! "දෙමාපියො මැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙක හිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපා ඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි. එතකොට තමයි හිතෙන්නෙ ‘ෂඞ මට මොකුත් කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසා මගේ මේ...
  6. dath kimbula

    GPS walin online track karamu !!

    ලීක සහෝදරයා, උදව්වක් දීපං. මගේ passo එකේ සීඩී සිස්ටම් එක වැඩ නෑ. මැප් සීඩී එකක් ඉල්ලනවා. තියන තැනක් ගැන ඔත්තුවක් දීපං. ඒ කෙහෙල්මල නැතුව රේඩියෝ එකවත්, වීසීඩී වත් ඩීවීඩී වත් වැඩ නෑ. ඔක්කොම ජපන් බාසාවෙන් නිසා තේරෙන්නෙත් නෑ. මල හත්තිලව්වක් වෙලා තියෙන්නේ.
  7. dath kimbula

    කෝ චැට් බාර් එක..??? :(

    අම්මපා, ඒකනම් ඇත්ත.........පස්සේ එයි කියල ඔය ලොක්ක කියල තියෙන්නේ......!!!
  8. dath kimbula

    මට රස්සාවක් දීපියව්

    උඹව දැක්ක කල්.........!!!!!:oo: කොහෙටද බං දිරාමාර් වෙලා හිටියේ....??????:confused:
  9. dath kimbula

    පෞද්ගලික වෙද්‍ය විද්‍යාල

    ප්‍රශ්න හුගක් තියනවා සාකච්ඡා කරනව නම්. නමුත් මම පෞද්ගලිකව ප්‍රශ්නෙ දකින විදිය කියන්නම්. පළමුව දෙන වෛද්‍ය උපාධියේ ප්‍රමිතියක් තියෙන්න ඕන. හේතුව පිට වෙන වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නේ මේ රටේ මිනිස්සුන්ට මිසක් අගහරු ලෝකෙ එවුන් ට නොවෙන නිසා. ඒකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව-ඒ කියන්නේ රජය-...
  10. dath kimbula

    ශ්‍රි ලන්කා මාතාව වෙනුවෙන් අපි අපෙ යුතුක&#3512

    ඔව් එකගයි........!!!! අපේ රටේ සියළු දෙනා මෙයට එකගවිය යුතුයි......!!!!! නැතිනම් අපට ඉදිරියක් දකින්න බැරිවෙයි.......!!!! නමුත් සියළු දෙනාම ඒ විදියට හිතනවද කියන එක ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි වෙන නේද???? විශේෂයෙන් ම ලංකාව-පකිස්ථානය, ලංකාව ඉන්දියාව අතර ක්‍රිකට් තරග ලංකාවෙදි පැවැත්වෙන කොට එහෙම...
  11. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    අවශ්‍ය වෙලාවට ආයි වතුරේ දාල පොඟවල ගන්න,නැතිනම් පල් ජෙයියෙක් තමා.....!!!!!:P:P:P:P
  12. dath kimbula

    ada elakiri web site eka slow da?

    නිකන් ස්ලෝ නෙවෙයි පට්ට ස්ලෝ.......:growl::growl::frown:ඒ අස්සේ cloud flare එකත් එනවා.......:dull::dull::angry::angry: මැදැයි ඉදලා ඉදලා සියළු දොස් වරා ලොග් වුණා....!!!!!??????:angry::angry::angry::angry::angry::angry:
  13. dath kimbula

    පොතුවිල් සිට කින්නියට ව්‍යාප්ත වූ ජාවාර&#3512

    එක දෙයක් ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඒ මේ රටේ පවතින්න ඕන එක නීතියක් බව. කල්පිටිය වෙරල තීරය නාවිකයන් දැඩිව රැකවල් කරන නිසා ඉන්දියාවෙන් මෙරටට වල්ලම් වලින් සහ ඔරු වලින් හොර බඩු ඒම නතර වුණා. දැන් එකට පාවිච්චි කරන්නේ නැගෙනහිර වෙරළ තීරය. මේක නතර කරන්න නාවික කදවුර ස්ථාපනය කලේ. මේ පිටිපස්සේ ඉන්නේ හොරබඩු...
  14. dath kimbula

    දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නය&#3501

    ආණ්ඩුවේ ඉන්න ගොං හැත්ත ගැන නම් මචං කතා කරල වැඩක් නෑ. වැඩියෙන් ම මළ පනින්නේ කරන්න තියන ලොකුම නපුංසක සහ හරක් වැඩේ කරල, තව පොර ටෝක් දෙන්න එනකොට. මේව දැක්කම ආණ්ඩුව පඩයක් ඇරියත් සුවදයි කියන උන්ට තද වෙයි. නමුත් කවුරු ඇරියත් පඩේ ගදයි. ඒක කියන්න ඇඹරෙන්න ඕන නෑ. මේ ඇරල තියෙන්නේ හද්දා පඩයක්. නමුත් ප්‍රශ්නේ...
  15. dath kimbula

    මෙයයි සැබැ මනුසත් කම

    මේක සර්ව කාලීන, සර්ව භෞමික ගීතයක්. ගීතය ලිව්ව මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුතුමන්වත්, ගායනා කරන නන්දා මාලිනි අපේ අසහාය ගායිකාවත්, සංගීතය නිර්මාණය කළ ඔස්ටින් මුණසිංහයන්වත් බැතියෙන් සිහිපත් කරමු. මෙහෙම ගීතයකුත් ගුවන් විද්ලියෙන් ප්‍රචාරය කිරීම වාරණය කරපු අමන මරි මෝඩ ආණ්ඩු තිබුණා කියන එක විතරක්...
  16. dath kimbula

    Spicy Tom-Yam Soup !!!

    කෙළ හැලේ......... කෙළ හැලේ......... කෙළ හැලේ......... ශ්‍රී මලේ..........
  17. dath kimbula

    ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

    ලාලක්කව දැක්කාමත් "යකා" "නගින" වලු! නැගපු යකා හිමිහිට පහලට ම බහිනවලු! පහල බහින යකා-යකා නටන්න යනවලු! ජීටී ගැහුවෙ "නැගපු" යකා නැගපු නිසාමලු!
  18. dath kimbula

    මගේ ආදරේ <3

    මගෙන් එකතු කිරීමක්..........:cool::cool: එන වසරේ දී නොව ඊළග වසරේ දී දෙන්නා.... තුන් දෙනා වන වගයි.....!!!!!:lol::lol::baffled::rofl:
  19. dath kimbula

    මගේ ෆේස්බුක් එක හැක් උනා

    දැනටත් අවුට් වගේ...!!!:nerd: This content is currently unavailable The page you requested cannot be displayed right now. It may be temporarily unavailable, the link you clicked on may have expired, or you may not have permission to view this page.

    No contents