ඉතා ම වටින වැඩක්.
මම ඉතා ම ප්‍රිය කරන ගීතය
රත්නදීප ජන්ම භූමි - පණ්ඩිත්, පද්ම ශ්‍රී ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන අපේ යුගයේ විශිෂ්ඨතම ගීත රචකයා වන මහගම සේකරයන් රචනා කළ ගීතය.
මම ඉතාමත් දුක් මහන්සියෙන් කට්ටක් කා ලබා ගත් මේ ගීතයේ පළමු ගුවන් විදුලි පටිගත කිරීමේ හඩ ගොණුව අපේ දේශමාමක...