මේ විදියට කියන්නම්කො
රජු කියන්නේ තනතුරක් ,ඒ කියන්නේ රජ්යේ උසස්ම තනතුර , රාජ්යයේ උත්තමයා
ඒ අවදියේදී එම තනතුරට පත්වූයේ පරම්පරාවෙන් , ඔය කියන ප්ලිවෙත සුද්දන් විසින් වෙනස් කරල ව්‍යවස්ථාවක් ගෙනත් ඒකෙ රජු වෙනුවට ජනාධිපති කියන නම දානවා
රටේ පාලන පිලිවෙත අතීතයේ සිදුවූ ආකාරයට , දේශීය පිඋලිවෙතට කටයුතු...