@Chemist ඒ බන් අයිස් කියන්නේ ඇබ්බැහි කාරකයක් නම් ඔය කොත්තු කඩ කරන එකෙක්ට කොත්තු වලට ටික ටික දාලා කවලම් කරලා දෙන්න පුළුවන් නෙ බන්. එතකොට මිනිස්සු ඒ කඩේ කොත්තු වලට ඇබ්බැහි වෙනවා. මිනිස්සු sick එක ගහල කොත්තු ගන්න පෝලිමේ ඉඳියි. 🤷🏻♂️ මිනිස්සු නොදැන අයිස් කවලා කොත්තු ඇබ්බැහි කරන්න පුළුවන්නේ. 🤔 🤑💵💰