සිරාවටම කියපන්කො මෙහෙම වෙන්නෙ කොහොමද? මට නම් මාර ප්‍රශ්නයක්. සිංහල කතා කරන පරිසරයක ඉංග්‍රීසි මෙහෙම එක පාරටම පුළුවන් වෙන්නෙ කොහොමද? 🤔
වෙනම level එකක් කියන්නේ බන් දෙයක් ඉක්මනින් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් නෙමෙයි නෙ. එහෙනම් උට සිංහලත් පුළුවන් වෙන්න එපයි. English විතරක්? 🤷🏻♂️
------ Post added...