1. Candid-B

    ලපයටම හරි යන උන්.

    පළවෙනි අගමැති ඩි එස්. දැන් ඉන්න අගමැති අනුරගේ පුංචි අම්මා. 🤷🏻‍♂️
  2. Candid-B

    🧊🧊🧊🧊කදානෙන් තවත් අයිස් ගෙයක් !!!! 🧊🧊🧊🧊

    ඕක රෝල් කරලා ගහ ගනින් 🍑
  3. Candid-B

    🧊🧊🧊🧊කදානෙන් තවත් අයිස් ගෙයක් !!!! 🧊🧊🧊🧊

    අපේ හැත්ත කිව්වේ? උබ පොලිසියේද? 🤔
  4. Candid-B

    🧊🧊🧊🧊කදානෙන් තවත් අයිස් ගෙයක් !!!! 🧊🧊🧊🧊

    අම්මොහ් චමුදිතය මරු ආතල් දෙන්නේ. 🤷🏻‍♂️
  5. Candid-B

    මේ ගැන මොකද හිතෙන්නේ? අත්දැකීම් තියන අය ඉන්නවද?

    එහෙම ඒවා නෑ. පරිසරය නිසා නෙමෙයි එහෙම වෙන්නෙ. ගෙවල් වල ඉන්න පෙරේතයෝ වගේ මිනිස්සු නිසා. ගෙවල් වට පිටාව අස් කරගෙන හිටියම හරි. ප්‍රතිරූප දේව වේසාවෝ.. 🤷🏻‍♂️
  6. Candid-B

    එන්න ළමයි Emission Test එකෙන් ලෙඩ අඳුර ගමු - බයික් පමණයි

    දැක්කද අපි වගේම තමයි අපේ බයිසිකලුත්. නියම genuine. එන්ජිම කියන්නේ බයිසිකලේ හදවත. හදවත හොඳ මිනිහට කවදාවත් වරදින්නේ නෑ. 🤷🏻‍♂️
  7. Candid-B

    Refueling a NUCLEAR REACTOR

    ඕවා transport කරන්නේ කොහොමද දන්නේ නෑ. 🤷🏻‍♂️
  8. Candid-B

    ඉන්දියන් උන් මෙහෙම කරහම ලංකාවේ උන්වත් උන් ගණන් ගන්නේ නෑ..😡😡👎

    කැරි ජෙප්පො ටිකක්ද කොහෙද. උන්ගේ හොරකම ඉතින් ඇඟේම තියෙන දෙයක්. 🤷🏻‍♂️
  9. Candid-B

    ලංවිමට කැරිම ලාභයක්

    අඩේ මම ඉස්සර පොඩි කාලේදී කෙටි යෙදුම් වලට ලියල තිබ්බ ලං.වි.ම = දුරස්වීම කියලා. 😄 මිස් ඒක දැකලා හයියෙන් හිනා වුණා. ඒ මිස් අපේ අම්මව හම්බුනාම තාම මතක් කරනවා ඒක. 4වසරේද කොහෙද. 🤷🏻‍♂️ අප හමු වීම වෙන්වීම දෝ ආදරේ..❤️ මට රිදවන්නෙපා මේ සංසාරයේ.. 😭 ------ Post added on 1762189509
  10. Candid-B

    මොකක්ද මේ "කඨිණය"...

    ත්‍රිපිටකේ ලියනකොට උඹ හිටියද බන් :baffled: @church eke kollo = @dilann 🤷🏻‍♂️
  11. Candid-B

    මොකක්ද මේ "කඨිණය"...

    තේරුම් ගැනීමට මොළයක් ඇත්තෝ බලත්වා. 🤷🏻‍♂️
  12. Candid-B

    මොකක්ද මේ "කඨිණය"...

    කටිනෙ කියල හාමුදුරුවන්ගේ සිවුරක් නේද ගෙනියන්නේ? ඇයි ඉතින් අඳින ඇඳුමක් ගම වටේ ගෙනියන්නේ? අපේ තියෙන්නෙ සුරුවම ගෙනියනවා තව පාද නමස්කාරය. ඔය දෙක. වයසක අම්මලා පෙරහැර පස්සෙන් කෑ ගගහ යනව අපේ රටේ බුදු පෙරහැර සාදු සාදු කිය කිය. මොන මෝඩ වැඩක්ද. 🤷🏻‍♂️
  13. Candid-B

    Bus Jack

    උඹ යකෝ ඕවත් කරාද? Maths කරපු උනුත් ඕවා කරනවද බන්. 🙄
  14. Candid-B

    මේක දැක්කද, මොකද හිතෙන්නේ....

    Autism in action. 🤷🏻‍♂️
  15. Candid-B

    අයිස් අයිස් අයිස්...

    උඹ krokodil drug එක use කරලා තියෙනවද? 🤔
  16. Candid-B

    අයිස් අයිස් අයිස්...

    @Chemist ඒ බන් අයිස් කියන්නේ ඇබ්බැහි කාරකයක් නම් ඔය කොත්තු කඩ කරන එකෙක්ට කොත්තු වලට ටික ටික දාලා කවලම් කරලා දෙන්න පුළුවන් නෙ බන්. එතකොට මිනිස්සු ඒ කඩේ කොත්තු වලට ඇබ්බැහි වෙනවා. මිනිස්සු sick එක ගහල කොත්තු ගන්න පෝලිමේ ඉඳියි. 🤷🏻‍♂️ මිනිස්සු නොදැන අයිස් කවලා කොත්තු ඇබ්බැහි කරන්න පුළුවන්නේ. 🤔 🤑💵💰
  17. Candid-B

    මේක මරු - what is this called?

    පොල් කට්ටක් වගේ screen එකක් ඇතුලේ ඉන්නේ. 🤷🏻‍♂️
  18. Candid-B

    මෙහෙම ගෙවල් හදන්න පුලුවන්ද

    අඩු කුලේ උන් ටිකක් වෙන්න ඇති. 🤷🏻‍♂️

    No contents