අපිම හොටෙල් බුක් කරල, වීසා හදාගෙන ගියාම , ට්රැවල් පැකේජ වලය යන වියදමෙන් 2/3 ක් වගේ යන්නේ , එහෙම කරලා උඹ කැබ් වෙනුවට public transport පාවිච්චි කරොත් ට්රැවල් පැකේජ වලය යන වියදමෙන් 1/2 ක් වගේ යන්නේ , තයිලන්ඩ් මැලේසියා වගේ යනවා නම්
ps - උඹට ඔය ටික ඔක්කොම මම කරලා දෙන්නම් , මටත් හනිමූන් යන්න...