මම දන්නා ග්‍රාමසේවක කෙනෙක් ඉන්නවා ලංකාවේ ප්‍රධාන නගරයක එක පැත්තක ඌ අවුරුදු 15ක් එතන ,
අවුරුදු 5කටද කෙහෙද සැරයක් මාරු වෙන්න ඕන අනිවාර්යයෙන්ම ග්‍රාමසේවකලා , මූ කරන්නේ තව එකක් එක්ක සුහද මාරුවක් හදාගන්නවා ඊට කලින් , මාස 6ක් එතන ඉඳලා , උන් දෙන්නා අපහු තමන්ගේ පරණ තැන් දෙකට යනවා , දේශපාලන හයියවල්...